• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

HEජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහාතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙට (22) ලබන 24 දක්වා රුසියන් සමුහාණ්ඩුවේ නිල සංචාරයක නිරතවීමට එකඟ වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

He News 2017මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන "ජාතික සම්මාන  උළෙල 2017 " ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

Survey 2017 1මිනුම් කටයුතු  දෙපාර්තමේන්තු රාජකාරී ඉතාමත් ගෞරවනීය කටයුත්තක් වන බවත් එහි වෘත්තීය ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම පත්වීම් ලබන සියලු ම දෙනාගේ වගකීම සහ යුතුකම වන බවත් ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී ඒකනායක මහතා පවසයි.

Hon mangala samraweeraඑක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නැකෙන් මහත්මිය, ඊයේ (20) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය  මංගල සමරවීර මහතාට අක්තපත්‍ර ප්‍රදානය කළාය.

He news2017 03 20ශ්‍රී ලංකාවට පැමිණි චීනයේ ආරක්ෂක අමාත්‍ය සහ රාජ්‍ය උපදේශක ජනරාල් චාන්ග් වන්ගුඅන් ( Chang Wanquan ) මහතා අද (20) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

 
Nelum Pokunaමාතෘ භූමිය වෙනුවෙන් සිය සුවිශේෂී දායකත්වය ලබාදුන් විශිෂ්ටතම පුද්ගලයින් අනූ දෙනෙකුට (90) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් සම්මාන පිරිනැමීමේ ජාතික සම්මාන උළෙල 2017 හෙට (මාර්තු 20) ප.ව. 6.00ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.

He news20170320නායකයින් ඉදිරියේ සියලුදේට, එසේය, කියන දේශපාලනඥයින් නොව, එසේ නොව මෙසේ යැයි, කරුණු පෙන්වා දිය හැකි තරුණ දේශපාලනඥයින් පිරිසක් රට තුළ බිහි විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

He news 20170319ලබන මැයි මාසයේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උළෙලට සමඟාමී ව ඉදිකිරීමට යෝජිත බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් සඳහා සහය දැක්වීමට ජාත්‍යන්තර පුණ්‍යාධාර සංවිධානයක් වන 2OR සංවිධානය කැමැත්ත පළ කරයි.

North Eastern Sri Lanka districts2017ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR ) මගින් උතුරු හා නැගෙනහිර දෙපළාතේ දිස්ත්‍රික්ක 08 හි දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහයෝගයෙන් පවත්වන ලද පුළුල් සමීක්ෂණයකින් අනතුරුව කර්මාන්ත පාදක වූ ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතියක් (EBVDP) හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක කිරීමට ආරම්භ කර ඇත.

Ruhinu University 1තිරසාර සංවර්ධනයක් සඳහා සිවිල් සහ පාරිසරික ඉංජිනේරු විද්‍යාවේ සංකල්ප යන තේමාව පදනම් කර ගත් සිවිල් හා පාරිසරික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ අන්තර් ජාතික සමුළුව ඊයේ (16) දින රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අධ්‍යයන විද්‍යා පීඨයේදී සාර්ථක ව නිමාවට පත්විය.

fertilizerවැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව තේ, රබර් හා පොල් යන වැවිලි භෝග සඳහා පොහොර සහනාධාර ලෙස රුපියල් මිලියන 1,500ක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

Bikshu2017 ජාතික වෙසක් උත්සවයට සමඟාමී ව කෑගලු දිස්ත්‍රික්කය කේන්ද්‍රව පවත්වන ජංගම සේවා මාලාවේ දෙවන ජංගම සේවාව හෙට (18) දින මාවනැල්ල බෙලිගම්මන පුරාණ විහාරස්ථානයේ දී පැවැත් වේ.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.