March 15, 2017 In නවතම පුවත් ධීවර කර්මාන්තය නැංවීමට වියට්නාමය හා ලංකාව අතර එකගතාවක් ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ සංවර්ධනය සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති නිල් ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පුර්ණ සහය ලබාදීමට වියට්නාමය කැමැත්ත පළ කරයි . Read More March 15, 2017 In නවතම පුවත් කෑගල්ලේ ජල මුලාශ්‍ර සංරක්ෂණය කෙරේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති ජල මුලාශ්‍ර සංරක්ෂණය කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත. Read More March 15, 2017 In නවතම පුවත් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් අල්ලා ගන්නා ලද බව පවසන නෞකාව පිළිබඳ ප්‍රකාශය මුහුදු කොල්ලකරුවන් විසින් කොල්ලකන ලදැයි පැවසෙන “ශ්‍රී ලාංකික ධජය රැගත් ඉන්ධන ප්‍රවාහන නෞකාව” සම්බන්ධයෙන් වූ මාධ්‍ය වාර්තා පිළිබඳව අමාත්‍යාංශයට දැන ගන්නට ලැබී ඇත. Read More March 15, 2017 In නවතම පුවත් ෆ්ලයිස්මයිල්ස් ජයග්රාහකයාට ශ්‍රීලංකන් වෙතින් මාලදිවයින වෙත ගුවන් ප්‍රවේශපතක් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිරන්තර පියාසර වැඩසටහන වන ෆ්ලයිස්මයිල්ස් සහ ඩයලොග් අසියාටා (Dialog Axiata) එක්ව පැවැත්වූ Register & Win Promotion තරගාවලියේ ජයග්‍රාහකයා වූ දයානන්ද කැකුලේවිතාන මහතා මාලදිවයින වෙත යාමට සහ ඒමට ගුවන් ප්‍රවේශපතක් පසුගියදා දිනාගනු ලැබීය. Read More March 15, 2017 In නවතම පුවත් දෙමටගොඩ, මකුටාරාමය හෙවත් බුරුම විහාරස්ථානයේ අභිනව සත් මහල් ගොඩනැඟිල්ල විවෘත කෙරේ දෙමටගොඩ, මකුටාරාමය හෙවත් බුරුම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සංඝාවාසය, දාන ශාලාව, සීමාමාලකය සහිත සත් මහල් ගොඩනැඟිල්ල විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඊයේ (14) පස්වරුවේ පැවැත්විණි. Read More March 14, 2017 In නවතම පුවත් රුපියල සහ රුපියල් 5 කාසිවල අඩංගු ලෝහවල වෙනස් කිරීමක් පිත්තල ආලේපිත වානේ (රන්වන් පැහැති) මිශ‍්‍ර ලෝහ වලින් සැදුම්ලත් රුපියල සහ රුපියල් 5 කාසි, මල නොබැඳෙන වානේ (රිදී පැහැති) මිශ‍්‍ර ලෝහයකට වෙනස් කිරීමට ශ්‍රී ලංකා මහ බංකුව පියවර ගෙන ඇත. Read More March 14, 2017 In නවතම පුවත් ශ්‍රේෂ්ඨ රුසියන් විප්ලවයේ සියවස් සැමරුම ජනපති ප‍්‍රධානත්වයෙන් 1917 ශ්‍රේෂ්ඨ රුසියන් විප්ලවයේ සියවස් සැමරුම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී පැවැත්විණි. Read More March 14, 2017 In නවතම පුවත් ජනාධිපතිතුමා ඉදිරි දින කිහිපය තුළ කිසිදු ඉන්දීය සංචාරයකට එක් වන්නේ නැහැ – ජනාධිපති කාර්යාලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරි දින කිහිපය තුළ ඉන්දියාවේ කිසිදු සංචාරයක නිරත නොවන බව ජනාධිපති කාර්යාලය පවසයි. Read More March 14, 2017 In නවතම පුවත් 2017 ඇස්මෙක් සමුළුව ගන්නෝරුවේදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂී විද්‍යාඥයන්ගේ නවතම පර්යේෂණ ප්‍රතිඵල එළිදකින වාර්ෂික සුළු අපනයන බෝග පර්යේෂණ සමුළුව ( SMEC – 2017 ) සහ කෘෂිකාර්මික ප්‍රදර්ශනය ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදී මේ මස (16) සහ 17 යන දිනයන්හිදි දී පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වේ. Read More March 13, 2017 In නවතම පුවත් සුදු සීනි සහ කුකුළු මස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමට පියවර සුදු සීනි සහ බ්‍රොයිලර් කුකුළු මස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. Read More March 13, 2017 In නවතම පුවත් "හෙද වැඩවර්ජනය අසාර්ථකයි" සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (13) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. Read More March 13, 2017 In නවතම පුවත් දැනුම්වත් කිරීමේ මනෝ විද්‍යාත්මක උපදේශන වැඩමුළුවක් මාතර දී මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ මනෝ විද්‍යාත්මක උපදේශන වැඩමුළුවක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. Read More 767778...8081828384...
March 15, 2017 In නවතම පුවත් කෑගල්ලේ ජල මුලාශ්‍ර සංරක්ෂණය කෙරේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති ජල මුලාශ්‍ර සංරක්ෂණය කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත. Read More
March 15, 2017 In නවතම පුවත් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් අල්ලා ගන්නා ලද බව පවසන නෞකාව පිළිබඳ ප්‍රකාශය මුහුදු කොල්ලකරුවන් විසින් කොල්ලකන ලදැයි පැවසෙන “ශ්‍රී ලාංකික ධජය රැගත් ඉන්ධන ප්‍රවාහන නෞකාව” සම්බන්ධයෙන් වූ මාධ්‍ය වාර්තා පිළිබඳව අමාත්‍යාංශයට දැන ගන්නට ලැබී ඇත. Read More
March 15, 2017 In නවතම පුවත් ෆ්ලයිස්මයිල්ස් ජයග්රාහකයාට ශ්‍රීලංකන් වෙතින් මාලදිවයින වෙත ගුවන් ප්‍රවේශපතක් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිරන්තර පියාසර වැඩසටහන වන ෆ්ලයිස්මයිල්ස් සහ ඩයලොග් අසියාටා (Dialog Axiata) එක්ව පැවැත්වූ Register & Win Promotion තරගාවලියේ ජයග්‍රාහකයා වූ දයානන්ද කැකුලේවිතාන මහතා මාලදිවයින වෙත යාමට සහ ඒමට ගුවන් ප්‍රවේශපතක් පසුගියදා දිනාගනු ලැබීය. Read More
March 15, 2017 In නවතම පුවත් දෙමටගොඩ, මකුටාරාමය හෙවත් බුරුම විහාරස්ථානයේ අභිනව සත් මහල් ගොඩනැඟිල්ල විවෘත කෙරේ දෙමටගොඩ, මකුටාරාමය හෙවත් බුරුම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සංඝාවාසය, දාන ශාලාව, සීමාමාලකය සහිත සත් මහල් ගොඩනැඟිල්ල විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඊයේ (14) පස්වරුවේ පැවැත්විණි. Read More
March 14, 2017 In නවතම පුවත් රුපියල සහ රුපියල් 5 කාසිවල අඩංගු ලෝහවල වෙනස් කිරීමක් පිත්තල ආලේපිත වානේ (රන්වන් පැහැති) මිශ‍්‍ර ලෝහ වලින් සැදුම්ලත් රුපියල සහ රුපියල් 5 කාසි, මල නොබැඳෙන වානේ (රිදී පැහැති) මිශ‍්‍ර ලෝහයකට වෙනස් කිරීමට ශ්‍රී ලංකා මහ බංකුව පියවර ගෙන ඇත. Read More
March 14, 2017 In නවතම පුවත් ශ්‍රේෂ්ඨ රුසියන් විප්ලවයේ සියවස් සැමරුම ජනපති ප‍්‍රධානත්වයෙන් 1917 ශ්‍රේෂ්ඨ රුසියන් විප්ලවයේ සියවස් සැමරුම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී පැවැත්විණි. Read More
March 14, 2017 In නවතම පුවත් ජනාධිපතිතුමා ඉදිරි දින කිහිපය තුළ කිසිදු ඉන්දීය සංචාරයකට එක් වන්නේ නැහැ – ජනාධිපති කාර්යාලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරි දින කිහිපය තුළ ඉන්දියාවේ කිසිදු සංචාරයක නිරත නොවන බව ජනාධිපති කාර්යාලය පවසයි. Read More
March 14, 2017 In නවතම පුවත් 2017 ඇස්මෙක් සමුළුව ගන්නෝරුවේදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂී විද්‍යාඥයන්ගේ නවතම පර්යේෂණ ප්‍රතිඵල එළිදකින වාර්ෂික සුළු අපනයන බෝග පර්යේෂණ සමුළුව ( SMEC – 2017 ) සහ කෘෂිකාර්මික ප්‍රදර්ශනය ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදී මේ මස (16) සහ 17 යන දිනයන්හිදි දී පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වේ. Read More
March 13, 2017 In නවතම පුවත් සුදු සීනි සහ කුකුළු මස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමට පියවර සුදු සීනි සහ බ්‍රොයිලර් කුකුළු මස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. Read More
March 13, 2017 In නවතම පුවත් "හෙද වැඩවර්ජනය අසාර්ථකයි" සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (13) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. Read More
March 13, 2017 In නවතම පුවත් දැනුම්වත් කිරීමේ මනෝ විද්‍යාත්මක උපදේශන වැඩමුළුවක් මාතර දී මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ මනෝ විද්‍යාත්මක උපදේශන වැඩමුළුවක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. Read More