• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

He news 20170313 1ආණ්ඩුව අද හෝ හෙට කඩා වැටෙනු ඇතැයි ඇතැමුන් බලා සිටිය ද ආණ්ඩුව කඩා වැටීමට කිසිදු ඉඩක් නොතබන බව අවධාරණය කරන ජනාධිපතිතුමා ජනතාව ලබා දුන් ජන වරම අනුව නියමිත ධූර කාලය තුළ රජයේ වගකීම් සහ යුතුකම් නිසි ලෙසම ඉටු කරන බව කියා සිටියේය.

Minister Digambaran20173 13ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟාමී ව ජාතික කම්කරු සංගමය හා ජාතික කම්කරු පෙරමුණ මඟින් වැවිලිකරයේ කාන්තාවන් ඒකරාශී කර ගනිමින් කාන්තා දින සැමරම් උත්සවයක් ඊයේ (12)  නුවරඑළිය හොල්ට්‍රින්ට් විද්‍යාලයේදී පැවැත්වූවා.

Nilamehewara meeting20170313ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ 3,4,5,6 සහ 7 වැනි වැඩසටහන පිළිබඳ ව අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයින් දැනුම්වත් කිරීමේ සාකච්ඡාව පසුගියදා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත් වුණි.

south koreaශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 40 වැනි සංවත්සරය සනිටුහන් කිරීමට කොරියානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය,  යුන් බියුන්ග්සෙ මහතා නිල සංචාරයක් සඳහා මේ මස (15) ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතය. 

mithripalasirisenaමාර්තු 09 වන දිනට යෙදෙන ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු ලෝක වකුගඩු දින සැමරුම් ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (13) ප.ව 2.00 ට මාතලේ, නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වෙයි.

Matara women day 3 13 'තුන්කල් දකින්නී - සවියෙන් දිනන්නී' යන මැයෙන් මාර්තු 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය මෙවර මාතර දිස්ත්‍රික්කයේ කාන්තාවන් දෙදහසකගේ සහභාගිත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

 
He news20173 11“ජනපති නිල මෙහෙවර” ජංගම සේවයේ පසුවිපරම් වැඩසටහනක් ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

He news 2017310කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල කසළ බැහැර කිරීම් විධිමත් කිරීම සඳහා අදාළ සියලු ආයතන එක්ව නිසි ක‍්‍රමවේදයකට එළැඹිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

navy 2017 3 11ශාන්තිකර සහයෝගීතාවය (PACIFIC PARTNERSHIP) 2017 වැඩසටහනට සමඟාමී ව හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන් රාශියක් මේ වන විට සිදු කරමින් පවතී. එහි තවත් වැඩසටහන් කීපයක් ඊයේ (10) දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදී. 

He news 2017 03 11දේශයේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට කාර්යක්ෂම ලෙස දායක විය හැකි නායකත්ව ගුණාංගවලින් සහ පෞරුෂත්වයෙන් සපිරි තරුණ පරපුරක් බිහි කිරීම උදෙසා  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන ,රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය, යොවුන් කදවුරේ සමාරම්භක උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.