• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Hon Palitha range bandaraආණමඩුව, කරුවලගස්වැව ප‍්‍රදේශයේ නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට නියමිත බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

rice2017පිටකොටුවේ කරන ලද වැටලීම්වල දී ඇසරුම් වෙනස් කර විකිණීමට සූදානම් කළ සහල් කිලෝ 24,950ක් හා විකිණීමට ප්‍රතික්ෂේප කරමින් තබාගෙන සිටි සහල් කිලෝ 17,150ක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් පෙරේදා (27) සවස අත්අඩංගුවට ගත් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.

wattarama 2017කෑගල්ල වට්ටාරම ශ‍්‍රි අරහත්ත මලියදේව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත 2017 ජාතික වෙසක් උත්සවයට සමඟාමී ව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ක‍්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ලෙස ජංගම සේවා වැඩසටහනක් පැවැත්වීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 

Industry ministry 2017පාරම්පරික හස්ත කර්මාන්ත සඳහා පාසල් සිසු දරු දැරියන් සම්බන්ධ කර ගැනීම සඳහා ආරම්භ කළ ‘‘ශිල්ප නවෝදා“ වැඩසටහන යටතේ පාසල් දරුවන් 40,000ක් දැනුම්වත් කර 10,000 ට ශිල්පීය පුහුණුව ලබා දෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

He news 2017 03 03පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ පිරිසිදු රාජ්‍ය පාලනයක් ඇති කිරීම තම අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.

navy 2017 03 03ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ රැස්වීමක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි, ජාත්‍යන්තර සමුද්‍රීක දූෂණය වැළැක්වීමේ අධ්‍යක්ෂ රයිජී හයියාෂි මහතා ඇතුළු ජපන් වෙරළාරක්ෂක නිලධාරීන් පිරිසක් ඊයේ (02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.

He news 20170332015 හා 2016 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයන්හි විශිෂ්ට ප‍්‍රතිඵල ලැබ සරසවි වරම් දිනූ සක්යා උසස් අධ්‍යාපන ආයතනයේ සිසු සිසුවියන් ඇගයීම වෙනුවෙන් පැවැත්වුණු “සක්යා සරසවි අභිෂේක මංගල්‍යය” ඊයේ (02) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

Development drive to see Slums 2017රටේ මහජනතාවට අවශ්‍ය ආහාර, නිවාස, සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන ක්ෂේත‍්‍ර සඳහා සෑම රජයක්ම ප‍්‍රමුඛත්වය ලබාදීම අත්‍යාවශ්‍යවන අතර ඇතැම් රජයන් එම ප‍්‍රමුඛතාවය හඳුනා නොගෙන දේශපාලනඥයන්ගේ පෞද්ගලික න්‍යාය පත‍්‍ර මත පමණක් කටයුතු කිරීම හේතුවෙන් මේ රටේ අඩු ආදායම්ලාභී ජනතාවට ජීවත්වීම පිළිබඳ ගැටලු රැසකට මුහුණදීමට සිදුව තිබෙන බව ජනාධිපතිතුමා පැවසීය.

He news 2017 03 2නියඟයෙන් පීඩාවට පත් ජනතාවට පානීය ජලය සැපයීම සඳහා ජල බවුසර් ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද (02) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

navy news2017 03 2උතුරු නාවික විධානයට අයත් නෞකාවකට සහ යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (01) ඩෙල්ෆ් දූපතට දකුණින් සහ වෙත්තලකේනි ප්‍රදේශයට නැගෙනහිරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන්හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

rice2017සහල් සඳහා නියම කළ උපරිම සිල්ලර මිලටත් වඩා රුපියල් තුනක් අඩුවෙන් ලක් සතොස මගින් සහල් විකුණන බව කර්මාන්ත  හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්  මහතා පවසයි. 

Sport ministry 2017 03 02පාකිස්තානයේ පැවැත්වෙන ආසියානු බේස්බොල් ශූරතාවලියේ රන් පදක්කම සඳහා ඊයේ (01) දින පැවති තරගයෙන් ප්‍රබල පාකිස්තානු කණ්ඩායම පරදා 4 ට 2 ක් ලෙස ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.