• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Siyatha Sewanaනාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ක‍්‍රියාත්මක කරනු ලබන ‘දිවිසරු පුරවර’ ව්‍යාපෘතියට සමඟාමී ව කොළොන්නාව සාලමුල්ලේ ඉදිකරන ලද නිවාස ඒකක 396 කින් සමන්විත ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණ දෙවන අදියර ජනතා අයිතියට පැවරීම මේ මස 02වනදා පෙ.ව.9.30ට සිදු කෙරේ. 

He presidentකොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකිරීමට නියමිත හෘද රෝග ඒකකය සහිත අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකයේ ඉදිකිරීම් විශේෂ ව්‍යාපෘතියක් සේ සලකා කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නේය.

Uththamabiwanadana1818 ඌව වෙල්ලස්ස ප්‍රථම නිදහස් අරගලයට දායකවීමේ හේතුව මත අධිරාජ්‍යවාදීන් විසින් මරණීය දණ්ඩනය පැමිණවූ හා රටින් පිටුවහල් කරනු ලැබූ විරුවන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ජාතික මහෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (01) ප.ව.4.00ට මහනුවර, ශ්‍රී දළදා මාළිගාවේදී  පැවැත්වේ.

Jeneva news 20170228ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසි වාරයේ පළමු කොටස සඳහා සහභාගීවීමට ජිනීවා බලා පිටත්ව ගොස් සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා, ඊයේ උදෑසන (27), එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරස් මහතා මුණගැසුනි. 

He 2017 02 28ශී‍්‍ර ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළට සිය රටේ උපරිම සහය ලබාදෙන බවට සීෂෙල්ස් ජනාධිපති ඩැනි ෆවුරේ (Danny Faure) මහතා ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවේ සහතික වෙයි.

Ministry of Industry and Commerce2017රටක් සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳාම යම් සේ වැදගත් වන්නේ ද අපනයන කරන නිෂ්පාදනයන් හි ප්‍රමිතිය ආරක්ෂා කිරීම ද එලෙස ම වැදගත් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.

galleමෙවර විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික් මැති ඇමතිවරු 07 දෙනෙකු යටතේ මෙ වන විට ව්‍යාපෘති 362ක් සඳහා රුපියල් මිලියන 47.3ක ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කොට ඇත.

heරණවිරුවන්ගේ සුබසාධනය සහ වරප‍්‍රසාද දිනා දීම වෙනුවෙන් වත්මන් රජය බලයට පත්වී ගෙවීගිය පසුගිය දෙවසර තුළ පියවර රැසක් ගෙන තිබෙන අතර, ඉන් සෑහීමකට පත් නොවී ඉදිරියේදී ද රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිතුමා පැවසීය.

Uththamabiwanadanaමවුබිමේ ස්වාධීනත්වය හා නිදහස උදෙසා අභීත ව නැගී සිටිමින් ඓතිහාසික අරගලවලට පණ පෙවීම වරදක් සේ සලකා අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ අභීත පුත්‍රයන් සැබෑ දේශප්‍රේමීන් ලෙස ශ්‍රි ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන්ගේ සුරතින් යලි වීරත්වයට පත් කෙරෙන උත්තමාභිවන්දනා ඓතිහාසික මහෝත්සවය මාර්තු මස 01 වන දින ප.ව. 4.00 ට මහනුවර මඟුල් මඩුවේ දී පැවැත්වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇත.

mangala samaraweera2017ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් තත්ත්වය විමසා බැලෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ තිස් හතරවැනි මහ සභා සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු රජයේ දූත පිරිසක් ඊයේ (26 වැනිදා) ජිනීවා නුවර බලා පිටත්ව ගියහ.

HE news 2017 02 27 22හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  (26) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත ගියේය.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.