• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Naween disanayakeශ්‍රී ලංකා රබර් කර්මාන්ත නිෂ්පාදනය පිළිබඳ මූලික සැලැස්ම එළිදැක්වීමේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි.

Harshana rajakarunaවිපක්ෂය මේ රටේ පවතින ආර්ථිකය පිළිබඳ විවිධ දෝෂාරෝපන සිදු කරන මුත් යහ පාලන රජය බලයට පත් වී ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් ම අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන පහත දමමින් ජනතාවට සහන සලසා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණ මහතා පැවසීය. 

PM 2016අදට යෙදී තිබෙන මහාශිව රාත්‍රී උත්සවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා සුබාශිංසන පණිවිඩයක් නිකුත් කර තිබෙන අතර එම පණිවුඩය පහත සඳහන් වේ.

mithripalasirisenaආගමික ජීවිතය, යහපත් සමාජයක් උදාකරදීමේ උත්තේජනයක් ලෙස ක්‍රියා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහාශිව රාත්‍රී උත්සවය වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Tranceport ministry20170223ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී සිදු කෙරෙන සංවර්ධන කටයුතු සඳහා ඉන්දුනීසීයානු රජයේ පුර්ණ සහයෝගය ලබාදෙන බව ඉන්දුනීසීයානු උප විදේශ අමාත්‍ය ඒ.එම්.ෆාචීර් (A.M.Fachir)  මහතා පවසයි.

Climateවියළි කලාපීය ප්‍රජාවට දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම්වලට මුහුණදීමට අවශ්‍ය ජල සම්පාදන හා පානීය ජල අවශ්‍යතා සඳහා අනුග්‍රහය ලබාදෙන වැඩසටහනක් පසුගියදා  දිස්ත්‍රික් ලේකම් අනුග්‍රහයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

Port colombo2017ලෝකයේ හොඳම වරායන් 25 අතරට පැමිණීමට කොළඹ වරාය සමත් වේ. ඒ ජාත්‍යන්තර ඇල්ෆාලයිනර් (Alphaliner) 2017 වර්ග කිරීමට අනුව වේ. එම වර්ගීකරණයට අනුව 2016 වර්ෂයේදී ලෝකයේ හොඳම වරායන් අතරින් කොළඹ වරායට 23වැනි ස්ථානය හිමිව තිබේ.

Korean news2016.02.23කොරියානු රජයේ මූල්‍ය ප්‍රදානයක් මත කුලියාපිටියේ ඉදිකිරීමට නියමිත තාක්ෂණ අධ්‍යාපනය පිළිබඳ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ඊයේ (22) අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

He news 2017 02 22බහුතරයක් වූ විනයගරුක සිසු පිරිසකගේ අධ්‍යාපනයට බාධා එල්ල කරමින් ඉතා සුළුතරයක් විසින් විශ්වවිද්‍යාල තුළ අමානුෂික අන්දමින් කි‍්‍රයාත්මක කරනු ලබන නවකවදය වැළැක්වීමට විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත් ඒ සඳහා විශ්වවිද්‍යාල පාලන අධිකාරියත් සමග එක්ව කි‍්‍රයාකාරී වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් තමා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බව ජනාධිපතිතුමා පැවසීය.

He presidentජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අතර හමුවක් ඊයේ (22) දහවල් ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.