• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Strone2017කලු ගල් සහ වැලි බලපත්‍ර නිකුත් කිරීමේදී අදාළ පුද්ගලයින් බලපත්‍ර කොන්දේසි නිසියාකාර ව පිළිපදිනවා ද  යන්න පිළිබඳ අදාළ කොට්ඨාසවල ග්‍රාම නිලධාරීන්ගෙන් තොරතුරු විමසා බලන ලෙසත්, කොන්දේසි කඩකරන පුද්ගලයන්ගේ බලපත්‍ර අහෝසි කර නඩු පවරන ලෙසත් මාතලේ දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත..

He news 2017 02 16සමාජ ගැටලු සහ ප‍්‍රශ්න හඳුනාගනිමින් රටට සහ ජනතාවට වඩා හොඳ සේවයක් ඉටුකිරීමට සෑමවිට ම උගතුන් සහ බුද්ධිමතුන් ඉදිරියට පැමිණිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

Mediaministry news 2017 02 16ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ධුරයට නීතීඥ තුසිර මැලව්වේතන්ත්‍රී මහතා පත්කෙරේ.

PM news 2017 02 15ශ්‍රී ලංකාවේ සම්මුතිවාදී ජාතික ආණ්ඩුව ජාතීන් අතර සමගිය හා සංහිදියාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළ පිළිබඳ ව සිය ප්‍රසාදය පළ කරන බව ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක බිල් ෂෝට්න් (Hon. Bill Shorten) මහතා පැවසීය.

Matara news 2017 02 15ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජාතික රක්ෂණභාර අරමුදල මගින් රුපියල් මිලියන 1.5ක් වැය කරමින් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඉදිකරන ලද දකුණු පළාත්  ප්‍රධාන කාර්යාලය (අග්‍රහාර) මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ සුරතින් පසුගිය දා විවෘත කෙරිණි.

Rajitha Senarathneසමාජ මාධ්‍ය ජාලයන් නියාමනය කිරීම වෙනුවෙන් රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Asupini Ellaරුපියල් කෝටි එක්දහස් තුන්සියයක් වැය කරමින් ඉදි කිරීමට යෝජිත  අසුපිනි ඇල්ල ජල ව්‍යාපෘතියට මුල් ගල තැබීම  මේ මස 18 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් සිදු කෙරේ.

gayantha karunarathnaසාර්ථක කොමිෂමක් බවට ස්වාධීන මාධ්‍ය නියාමන කොමිෂම පත් කරන්නට කටයුතු කරන බවත් ලබන සතියේ අනෙකුත් ආගමික නායකයින්, මාධ්‍ය සංවිධාන, මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවීමට බලාපොරොත්තු වන බවත් සාමූහිකව මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට කටයුතු කරන බවත් සම කැබිනට් ප්‍රකාශක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

PM news2017.02.15.1ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතීතයේ සිට මේ දක්වා ක්ෂේත්‍ර‍ ගණනාවක් තුළ ඉතා මිත්‍රශීලීව සහ අවබෝධයෙන් ක්‍රියා කරන බවත්, දෙරට ප්‍රතිවාදීව ක්‍රියා කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ දී පමණක් බවත්, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් (Hon. Malcolm Turnbull) මහතා පැවසීය.

increeseරටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට සහය වීමේ අරමුණෙන් වත්මන් රජය විසින් ආරම්භ කරන ලද ඔවුන්ගේ ඉතිරි කිරීමේ ගිණුම් මත ගෙවනු ලබන 15% විශේෂ පොලී අනුපාතය සඳහා වන උපරිමය දැනට ක්‍රියාත්මක ලක්ෂ 10 සීමාවේ සිට මාර්තු මස සිට රුපියල් ලක්ෂ 15 සීමාව දක්වා වැඩි කෙරේ. 

He news 2017 02 14වෙළඳපොළේ කිසිවිටෙකත් සහල් හිඟයක් ඇති විය නොහැකි අතර ජනතාවට සහන මිලකට සහල් ලබාදීම සඳහා නිසි ක‍්‍රමවේදයක් කඩිනමින් කි‍්‍රයාවට නැංවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

Pm News 2017.02 14 1පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු හා අගමැතිවරයෙකු වශයෙන් සිදු කළ දීර්ඝ කාලීන සේවාව සහ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් ක්ෂේත්‍රයන් ඉහළට ඔසවා තැබීමට සිදු කළ මෙහෙවර අගයමින්, ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය (Deakin University) විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමිණි.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.