අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 69 වැනි නිදහස් දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩය පහත සඳහන් වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 69 වැනි නිදහස් දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩය පහත සඳහන් වේ.
ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය රටේ ක්‍රියාත්මක නීතියක් බවට පත්කරමින් පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වූ තොරතුරු දැනගැනීමේ පනත අද (03) සිට බලාත්මක වේ.
ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමේදී දහම් අධ්‍යාපනය වෙත පුළුල් වගකීමක් පැවරෙන බව ජනාධිපතිතුමා පවසයි.
Nimotuzumab Injection 50mg නැමැති පිළිකා ඖෂධය ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ ටෙන්ඩරයක් තමන් විසින් අවලංගු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
පවුල් සංස්ථාවක අනාගතය සමෘද්ධිමත් සහ සුබවාදී කිරීමට තිබෙන ප්‍රධානම බාධාව මත්ද්‍රව්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එම අභියෝගයෙන් තම පවුලත්, සමාජයත් ගලවා ගනිමින් නිරෝගීමත් ජාතියක් ගොඩනැගීමට නායකත්වය ගන්නා මෙන් තමා සියලු මව්වරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ප්‍රකාශ කළේය.
වැඩි මිලට සහල් විකුණන සියලු වෙළෙඳ සැල් අද (03) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වැටලීම් සිදුකර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.
රටට සහ ජනතාවට විශාල මෙහෙරවක් සිදුකරන සමූපකාර ව්‍යාපාරය නගා සිටුවීම සඳහා සමූපකාර පනත සංශෝධනය කිරීමට කටයුතු කරමින් සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.
69 වන ජාතික නිදහස් උළෙලට සමඟාමී ව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික්කයේ සියලු ම රාජ්‍ය ආයතන ඒකාබද්ධව සංවිධානය කෙරෙන දිස්ත්‍රික් නිදහස් සමරු උළෙල පෙබරවාරි 04 දා පෙ.ව. 8.30 ට මාතලේ හින්දු විද්‍යාලීය ක්‍රිඩාංගණයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන රාජ්‍ය සංකල්පයේ ප්‍රධානත ම මැතිවරණ පොරොන්දුවක් වූ තොරතුරු දැන ගැනීමේ පනත අද (03) සිට බලාත්මක වේ.
ඉතියෝපියාව නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට අගනුවර වන අඩිස්අබාබා හිදී ඊයේ (02) නිල වශයෙන් විවෘත කෙරිණ.
යාපනය දිස්ත්‍රික්කයේ මාර්ග ආශ්‍රිතව සිදුවන රිය අනතුරු ඉහළ යමින් පවතින බැවින් මෙම තත්ත්වය අවම කිරීමේ අදහසින් මාර්ග ආශ්‍රිත ව රථ වාහන ආලෝක සංඥා පුවරු සවිකිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන ඇත.
නිරෝගිමත් ජනතාවක් බිහිකිරිමේ කාර්යයේදී අප මැලේරියා, බරවා සහ පෝලියෝ රෝගයෙන් නිදහස් වූ රටක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව තිබෙන අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු අභියෝග ජය ගැනීමේ ඉදිරි සැලසුම් ද වත්මන් රජය සතු බව ජනාධිපතිතුමා පවසයි.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.