හෙට ට (පෙබරවාර 04) යෙදෙන 69 වන ජාතික නිදහස් සමරු උළෙල ජාතික සමගිය තේමාව කරගනිමින් ගාලු මුවදොරදී අභිමානවත් ව සැමරීමට මේ වන විට සියලු ම කටයුතු සංවිධානය කර ඇත.
හෙට ට (පෙබරවාර 04) යෙදෙන 69 වන ජාතික නිදහස් සමරු උළෙල ජාතික සමගිය තේමාව කරගනිමින් ගාලු මුවදොරදී අභිමානවත් ව සැමරීමට මේ වන විට සියලු ම කටයුතු සංවිධානය කර ඇත.
විදේශ රැකියා ක්ෂේත‍්‍රයට අදාළ ව නීත්‍යානුකූල නොවන අයුරින් උපඒජන්තවරු ලෙස පෙනී සිටින (Sub Agent) පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගැනීමට සූදානම් බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
ජනතාවගේ පහසුව වෙනුවෙන් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උප කාර්යාලයක් කල්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට පියවර ගෙන ඇත.
දින පහක නිල සංචාරයක් සඳහා ඉන්දීයාව බලා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (01) ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරණ නවීනත ම තාක්ෂණයෙන් සමන්විත අධි තාක්ෂණික නෞකාවන්හි නිරික්ෂණ චාරිකා වාරයක නිරත විය.
සීග්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්ධනය කිරීම වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් තුළ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ඊයේ දින (පෙබ: 01) ආරක්‍ෂක අමාත්‍යාංශය සහ යුධ හමුදාව එක්ව සංවිධානය කොට ක්‍රියාත්මක කරන ලදී.
සියලු ජනතාව එක් කර ගනිමින් එකම රටක් ලෙස රට ඉදිරියට ගෙනයාම තම රජයේ අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත්ව දස වසක් සපිරීම නිමිත්තෙන් රචිත ''තිරසර පෙරමග" විද්වත් ලිපි සංග්‍රහය එළිදැක්වීමේ උත්සවය කොළඹ, ශ්‍රි ලංකා පදනම් ආයතනයේ ඊයේ (01) පැවැත්විණි.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ සහ Global Parliamentarians Forum for Evaluation ආයතනයේ සම්පත් දායකත්වයෙන් ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය පිළිබඳ ව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් මාතර දී පැවැත්වේ.
යුද සමයේදී සහ යුද්දයෙන් පසුව වසර ගණනාවක් ස්වේචාවෙන් ගුරුවෘත්තීයේ යෙදුනු උතුරු නැගෙනහිර ගුරුවරුන්ට උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ මැදිහත් වීමෙන් ස්ථීර පත්වීම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත.
මෑත ඉතිහාසයේ වැඩිම විදෙස් පේ‍්‍රෂණ ප‍්‍රමාණය වාර්තා වූ වර්ෂය 2016 බවත් එම ප‍්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 7241.5ක් බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.