• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Akila virajkariyawasam 2017 02 14රුපියල් ලක්ෂ 289ක වියදමකින් ඉදිකරන ගාල්ලේ සංඝමිත්තා විද්‍යාලයේ නව තෙමහල් පරිපාලන පරිශ්‍රය සඳහා මුල්ගල තැබීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු විය.

PM news 2017.02 14ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තම සිව් දින නිල සංචාරය ආරම්භ කරමින් ඊයේ (13) දින මෙල්බර්න් ගුවන් තොටුපොළින් ඔස්ට්‍රේලියාවට ළඟා විය.

Kegalle news 2017 02 14කුඩා තේ වතුහිමියන්ගේ මුල්‍ය කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා ඉදිරියේ දී රජය විසින් තේ බැංකු ක්‍රමයක් හඳුන්වා දීමට ක්‍රියා කරන බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දෙවගෙදර මහතා පවසයි.

Matara news 2017 02 14මාතර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මාන්තයේ ප්‍රගමනය උදෙසා විවිධ තීන්දු තීරණ ගන්නා මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කම්ටු රැස්වීම මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්විය.

Waththu2017කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ උපදේශකත්වය ඇති ව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනක් මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

dry climet 20170214පෙර පැවති වියලි කාලගුණික තත්ත්වය තවදුරටත් වර්ධනය වීමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි මාස කිහිපය තුළ අධික වියලි කාලගුණික තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

Rajitha Senarathneලබන සතියේ සිට අක්ෂි කාච මිල නියාමනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඊට අදාළ ගැසට් නිවේදනය සකස් කර මුද්‍රණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.

Thalata athukaorale news 2017 02 14ශ‍්‍රමික සුරැකුම වැඩසටහන යටතේ උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ගේ රාජකාරි කටයුතු වඩාත් පුළුල් වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

He news 2017.02.14ගොවි පවුලක ඉපදුන ජනාධිපතිවරයෙක් ලෙස ගොවි ආර්ථිකය නගා සිටුවමින් කෘෂිකර්මාන්තයෙන් රට සමෘද්ධිමත් කිරීම සඳහා තම ධූර කාලය තුළ ගතහැකි, ගතයුතු සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.

Minister Sumedha G Jayasenaතිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීමේදී කාන්තාවන් හා තරුණ පරම්පරාව අරමුණු කරගෙන දියත් කරනු ලබන උපාය මාර්ගික ක්‍රමෝපායන් පිළිබඳ ව සාකච්ඡා කෙරෙන දෙදින වැඩමුළුව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට (14 ) දින පෙ.ව 8.30 ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හි ඊගල් ශාලාවේදී ආරම්භ වේ.

Ranil wikramasingheඔස්ට්‍රේලියානු රජ‍යේ ආරාධනයක් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිවු දින නිල සංචාරයක් සඳහා අද (13) ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.