• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Pregnancyගර්භනී මාතාවන් සඳහා දෙනු ලබන  පෝෂණ මළු දීමනාව යටතේ 2017 වර්ෂයේ මුල් මාස 03ක කාර්තුව සඳහා ගාල්ල දිස්ත්‍රික්කය ට මිලියන 89ක මුල්‍ය ප්‍රතිපාදන ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මගින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලබා දී ඇති බව ගාල්ල දිස්ත්‍රික් මුල් ළමා විය සංවර්ධන ඒකකය පවසයි.

Gliricidiaජෛව ස්කන්ධ ඉන්ධන භාවිතයෙන් රටේ බලශක්ති අවශ්‍යතාව සියයට පනහක් සැපයිම සඳහා ග්ලිරිසීඩියා ඉන්ධනයක් ලෙස භාවිත කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Fisheryකොටි ත්‍රස්තවාදය අවසන් වීමෙන් පසු උතුරු - නැගෙනහිර පළාත්වල ධීවර ජන ජීවිතය යථා තත්ත්වයට පත් වුවද, විශේෂයෙන්ම පුත්තලම සිට යාපනය දක්වා ධීවර ජනතාවට ධීවර කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වූයේ නැත.

navy 2017 02 13පාකිස්තානයේ නිල සංචාරයක නිරත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (12) අමාන් ජාත්‍යන්තර සාගරික අභ්‍යාසය - 2017ට සමඟාමී ව පවත්වනු ලැබූ 7 වන ජාත්‍යන්තර සාගරික සමුළුව, ජාත්‍යන්තර ආරක්ෂක සේවා තූර්ය වාදක සංදර්ශනය සහ සාගරික ත්‍රස්තවාදය පිටුදැකීමේ අභ්‍යාසය යන ජාත්‍යන්තර වශයෙන් වැදගත් අවස්ථාවන් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

He news 2017 02 10ජනතා සේවය ඉටුකිරීමේදී බෙදී වෙන් නොවී රට වෙනුවෙන් වූ සාමුහික වගකීම ඉටුකරන ලෙස ජාතික වශයෙන්, පළාත් වශයෙන් මෙන්ම දිස්ත්‍රික් වශයෙන් සිටින සෑම දේශපාලනඥයෙකුගෙන්ම තමා ඉල්ලා සිටින බව ජනාධිපතිතුමා පවසයි.

HE news 2017 02 09 1මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හේතුවෙන් විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨවල සිසුන්ට කිසිඳු ආකාරයක අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

srilankan2016ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ පකිස්තානු ජාත්‍යන්තර ගුවන් සේවය අතර ඇති කරගත්  මාස 6ක කල්බදු ගිවිසුම (wet leased) අද දින සාර්ථක ලෙස අවසන් විය.

China srilankaචීන ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත වී වසර 60 ක් සපිරීම නිමිත්තෙන් ‍දෙරටේ ජනාධිපතිවරු ඊයේ (07) අන්‍යෝන්‍ය වශයෙන් සුබපැතුම් පිරිනමති.

He news 2017.02.08මේ වසරේ ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් සැමරුම සහ ලෝක බෞද්ධ සමුළුව වෙනුවෙන් නිර්මාණය කළ නිල වෙබ් අඩවිය ඊයේ  (07)  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

heසීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ කටයුතු විධිමත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

Ranil wickramasingheනියඟය නිසා සම්පූර්ණ සහල් ප්‍රමාණය නොලැබුණු නිසා මිල වැඩි වී තිබෙනවා. ජනතාව අපහසුතාවට මුහුණ දීම ගැන රජයක් හැටියට කණගාටුව ප්‍රකාශ කරනවා. වී ගොවියාට ද අසාධාරණයක් නොවන පරිදි සහල් මිල අවම සීමාවක තබාගනිමින් පාරිබෝගිකයාට උපරිම සහනය සැලසීමට රජය විසින් සෑම උත්සහයක් ම දරනු ලබනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

gayantha karunarathnaවිදුහල්පතිවරුන් සඳහා දැනට ගෙවනු ලබන විශේෂ දීමනාව ඉහළ නැංවීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරයවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇති බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.