නිල් ආර්ථික වැඩපිළිවෙළ මගින් හඳුන්වා දී ඇති ධීවර කර්මාන්තය හා බැදුණු ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ඉතා ප්‍රශංසනීය බව කියුබානු තානාපතිනි Juana Elena Ramos Rodriguez මහත්මිය පැවසුවාය.
නිල් ආර්ථික වැඩපිළිවෙළ මගින් හඳුන්වා දී ඇති ධීවර කර්මාන්තය හා බැදුණු ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ඉතා ප්‍රශංසනීය බව කියුබානු තානාපතිනි Juana Elena Ramos Rodriguez මහත්මිය පැවසුවාය.
සංක්‍රමණිකයින් හේතුවෙන් ශ්‍රී ලංකාව සෞඛ්‍ය අභියෝග රැසකට මුහුණ දී සිටියත්, අත්දැකීම් හා දැඩි අවධානය හේතුවෙන් රෝග රැසක් පාලනය කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
“නිල් ආර්ථික” සංකල්පය ඔස්සේ ඉන්දුනීසියාව හා ශ්‍රී ලංකාව අතර සාගර සම්පත කළමනාකරණය මගින් විශාල ආර්ථික සංවර්ධනයක් සඳහා ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර අවධානය යොමු කළ යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා පවත්වනු ලබන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබඳ සංගණන මාලාවේ අටවැන්න 2016 නොවැම්බර් මස 17 වන දිනට අදාළ වන පරිදි දීප ව්‍යාප්තව පවත්වන ලදී.
පරිසරය සුරකිමින්, ආර්ථිකය නංවමින්, විදුලි ක්ෂේත‍්‍රය ගොඩනගන ඉදිරි මග පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මැතිතුමා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අතර සාකච්ඡාවක් ඊයේ (21) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
උතුරු මැද නාවික විධානයට අයත්, නච්චිකුඩාහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය (20) කීරමුනාල් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකේය ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
දිවයිනේ පිහිටි අග්‍රගණ්‍ය බිතුසිතුවම් නූතන තාක්ෂණයට අනුව ඡායාරුප මගින් වාර්තා ගත කොට සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ වන විට හෙල්මට් නිෂ්පාදකයින් සහ ආනයනකරුවන් වෙනුවෙන් ප්‍රමිති සහතික නිකුත් කිරීම ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ටී.ජී.ජී.ධර්මවර්ධන මහතා පවසයි.
සහල් පාලන මිලක් නියම කර තිබිය දී වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා ඊයේ (20) දිවයින පුරා වැටලීම් 137ක් සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මාළබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇතුළු පෞද්ගලික විශ්විද්‍යාල පිළිබඳ මතුව ඇති ගැටලුවට සියලුදෙනා සමඟ සාකච්ඡා කර රටට වැදගත් සහ ඵලදායී තීන්දුවකට එළැඹිමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
ශ්‍රී ලංකාවේ වරාය පද්ධතියේ සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට නෝර්වේ රාජ්‍ය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති Thorbjorn Gaustadsaether මහතා පවසයි.
ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රථම වරට සංවිධානය කරන “Speculo 2017 ” ජාතික චිත්‍ර සහ දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය මේ මස 24, 25 සහ 26 යන දිනවල කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ පෙරේරා කලාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.