• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

heරාජ්‍ය කටයුතුවල නියුතු දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන්, ඊට අදාළ නිලධාරීන්, සංවිධාන හා ආයතන සියල්ල තම කාර්යය භාරය හා වගකීම විවෘතව සිදුකළ යුතු යන්න තොරතු පනතින් හෙළිදරවු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පවසයි.

gayantha karunarathnaතොරතුරු දැන ගැනීමේ අයිතිය අපේ රටේ ජනතාවට ලබාදීමට අවශ්‍යයි කියන කාරණය රටතුළ කතාබහට ලක්වී බොහෝ කාලයක් ගතව ඇති බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

PM news 2017.02.17 1ඉන්දීය සාගරය තුළ සාමය සහ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කරලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේ අරමුණින් සියළු පාර්ශවයන්ගෙන් සැදුම් ලත් සමුළුවක් කැඳවීම උදෙසා ශ්‍රී ලංකාව මූලිකත්වය ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

He news 2017 02 17 1වියළි කාලගුණයෙන් ආපදාවට ලක්වූ ගොවීන්ට මසකට රුපියල් දසදහසක දීමනාවක් ගෙවීමට ජනපතිගෙන් උපදෙස්වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වී ඇති සෑම ගොවි පවුලක් සඳහා ම මසකට රුපියල් දසදහසක දීමනාවක් ලබාදීමට ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

rice2017රට පුරා සහල් හිඟයක් පවතින බවත් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇතත් සහල් මිල ඉතා අධික තත්ත්වයක පවතින බවත් ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලබයි.මේ පිළිබඳව කරුණු පහැදිළි කරමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය මෙසේ ය.

He news 2017 02 15අධිකරණ ක්ෂේත‍්‍රයට අදාළ පත්කිරීම් සිදු කිරීමේදී කිසිදු අවස්ථාවක තම පුද්ගලික අභිමතය පරිදි තනි තීන්දු ගෙන නොමැති බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා පසුගියදා අන්තර්ජාලය ඇතුළු මාධ්‍ය මගින් මෙන්ම අධිකරණ ක්ෂේත‍්‍රයේ ඇතැම් ආයතන චෝදනා එල්ල කළ මහාධිකරණ විනිශ්චයකාර පත්වීම සිදුකරන ලද්දේ ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීම අනුව බව ප‍්‍රකාශ කළේය.

RTI logo 201702 16තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලංකේය පුරවැසියන්ට ලබාදීමේ ඵෙතිහාසික නිල මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙ.ව. 10.30ට අරලියගහ මන්දිර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. 

RTI logo 201702 16තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලංකේය පුරවැසියන්ට ලබාදීමේ ඵෙතිහාසික නිල මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) පෙ.ව. 10.30ට අරලියගහ මන්දිර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

water 2017මේ දිනවල පවතින දැඩි නියං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07ක ග්‍රාම නිලධාරී වසම් 189ක ජනතාව සඳහා පානීය ජල පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

Megapolice news 2017 02 16නාගරික සංවර්ධන අධිකාරිය පළාත් සභා බලතල පවරාගෙන නොමැති බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Sport news 2017 02 15ශ්‍රී ලංකා රජය හා ඕස්ට්‍රේලියාව අතර සංවර්ධන සහයෝගීතාවය සහ ක්‍රීඩාවේ සහයෝගීතාවය ශක්තිමත් කිරීම උදෙසා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (15) ඕස්ට්‍රේලියාවේ කැන්බරා හිදී සිදු කෙරිණි. 

Health ministry news 2017 02 16සුනාමි  ව්‍යසනයෙන් පසු තංගල්ල රෝහල සංවර්ධනය කිරීමටත් , රෝහලට අවශ්‍ය භෞතික හා මානව සම්පත් සියල්ල ලබා දීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  දොස්තර රාජිත සේනාරත්න මහතා පියවර ගනු ලැබිය.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.