• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Ranjith siyambalapitiyaපවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ විදුලිය සුරකින්න වීදි ලාම්පු දල්වා තබන කාලසීමාව පැයකින් අවම කරන්න ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉල්ලා සිටි.

He news 2017 02 20ශී‍්‍ර ලංකාවට මහත් කීර්තියක් අත්කරදෙන දකුණු ආසියානු කලාපීය 04 වන ප‍්‍රසම්පාදන සමුළුව ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ  (20) පෙරවරුවේ කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ දී ආරම්භ කෙරිණි.

big matchක්‍රිකට් වසන්තය උදාවීමත් සමඟ ඇති වන තරුණ කොටස්වල මතට ගොදුරු වීමේ ව්‍යයසනය වසරින් වසර ඉහළ යමින් පවතින බව කුප්පියාවත්තේ බෝධානන්ද හිමියෝ පවසයි.

Nimal siripala de silva news 2017.02.20දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සංස්කරණය කරන ලද නව වේලාවන්ට අනුව සකසන ලද දුම්රිය කාලසටහන ප්‍රකාශයට පත් කිරීම අද (20) දින පෙරවරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.

Korean news 2017 02 20"දැදුරු ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය" සඳහා 2017 පෙබරවාරි මස 20 වැනි දින නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති චන්, වොන්-සෑම් මහතා ප්‍රදානත්වයෙන් මුල් ගල තබන ලදී.

He presidentකළුතර කටුකුරුන්ද මුහුදු ප‍්‍රදේශයේදී බෝට්ටුවක් පෙරළීයාමෙන් සිදුවූ අනතුර පිළිබඳ ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය බලවත් කනගාටුව පළ කරයි.

PM news 2017.02 20රැකියා බිහි කිරීමේදී බාධක ඇත්නම් ඒවා ඉවත් කළ යුතු බවත් මීළඟ මාසය අවසන් වීමට පෙර  හම්බන්තොට වැඩ ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Navy 2017 02 19ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් “Kri Sultan Iskandar Muda – 367” නැමති නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (19) කොළඹ වරායට සේන්දු විය.

Ministry of industry 2017 02 19වව්නියාවේ පම්පමඩුව පුදිය සාලම්බකුලම් හි වසර 15ක සිට ගොඩගසා ඇති කැළි කසළ තොගය වහාම ඉවත් කර නිසි පරිදි කසළ බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස වව්නියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා නියෝග කර ඇත.

He presidentඔස්ටේ‍්‍රලියාව සමඟ පැවති පන්දු වාර 20-20 දෙවන කි‍්‍රකට් තරගයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගනිමින් තරගාවලියේ ජයග‍්‍රහණය හිමිකරගත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

Wesak logoශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ නිළ මාධ්‍ය ප්‍රචාරක වැඩසටහන ජනමාධ්‍ය හා බුද්ධශාසන ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ලබන 21 වැනි දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඇරඹේ.

Department of Examinationඅ.පො.ස. (උ.පෙළ) විභාගය 2017 අගොස්තරතු 08 දින සිට සැප්තැම්බර් 02 දින දක්වා ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර පැවැත්වේ. එම විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ 2017 ඔක්තෝම්බර් 20 වැනි දින සිට නොවැම්බර් 05 වැනි දින දක්වා පැවැත්වේ.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.