මාතෘ භූමියේ නිදහස හා ස්වාධීනත්වය රැකගනිමින් සංවර්ධනය කරා ගෙන යනවා – ජනපති ඉන්දුනීසියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින්ට කියයි.රජය පිළිබඳව දේශපාලන ප‍්‍රතිවාදීන් ඇතැම් වෙබ් අඩවි සහ මාධ්‍ය ඔස්සේ ලෝකය පුරා විවිධ වැරදි ප‍්‍රචාරයන් ගෙන යන අතර එම අසත්‍ය ප‍්‍රචාරයන්ට නොරැවටෙන ලෙස තමා සියලු විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපතිතුමා පැවසීය.