ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර තානාපති සබඳතා ආරම්භ වී වසර 40ක් සපිරීම නිමිත්තෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කොට තිබූ උත්සවයට සහභාගිවීම සඳහා පැමිණි දකුණු කොරියානු විදේශ අමාත්‍ය බියුං සේ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.
ජාතික සම්මාන ප්‍රදානෝත්සවය මාර්තු 20 දා පස්වරු 6.00 ට කොළඹ නෙළුම් පොකුණ රගහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ ජලජිවි වගාව නගාසිටුවීම ව්‍යාප්ත කිරීමට කොරියානු රජයේ රුපියල් මිලියන 375 ක් ලබාදීමට අවධානය යොමු වී තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළේය.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.