• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Indian and US Naval ships visit Sri Lanka2017 3 28ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකාවක් සහ ඇමරිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් දිවයිනේ සංචාරයක් සඳහා ඊයේ (27) කොළඹ වරායට සේන්දු වූ බවත් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව එම නෞකා පිළිගත් බවත් ශ්‍රී ලංකා නාවික හමුදා පවසයි.

variety of fresh fish 250ලංකා ධීවර සංස්ථාව සංස්ථාව යටතේ නවීන තාක්ෂණයෙන් යුත් අපනයනය සඳහා මසුන් සකසන මත්ස්‍ය පිරිසැකසුම් කර්මාන්ත ශාලාවක්  ඉදි කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Hon Lakshman kiriellaශ‍්‍රී දළදා මාළිගාව අභියසින් දිවෙන මාර්ගය විවෘත කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කරන බවට පුවත්පත්වල පළ වී තිබුණද එම මාර්ගය යහපාලන රජය තිබෙන තාක් විවෘත නොකෙරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Examඅ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ (2016) ප්‍ර‍තිඵල අද (28) නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. ජේ. පුෂ්පකුමාර මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

Wattarama2017ජාතික වෙසක් උත්සවයට සමඟාමී ව වට්ටාරම විහාරස්ථානය කෙන්ද්‍රව ඉදි කරන ධර්ම ශාලා ගොඩනැගිල්ලේ ඉදි කිරිම් කඩිනමින් සිදු කරමින් පවති.

Hon Ravi karunanayake news 2017 3 27“ද බෑන්කර්” සඟරාව මගින් ආසියා පැසිෆික් කලාපයේ හොඳ ම මුදල් අමාත්‍යවරයා ලෙස තමා තෝරා ගැනීම, රට තුළ පවත්වාගෙන යනු ලබන මූල්‍ය විනය ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් කිරීමක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Navy 2017 201703 27ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් සැපයීෙම් කටයුතු වල නියුතු වන අතර, මේ වන විට ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් පමණක් රුපියල් බිලියන 3ක ආදායමක් රජයට උපයා ලබා දී අැති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

Sri lanka flag 2017.02.02එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත 2017 මාර්තු 23 වන දින ඉදිරිපත් කෙරුණු "ශ්‍රි ලංකාවේ සංහිදියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය "නැමැති යෝජනාව සම්මත කරගැනීම පිණීස සහය දැක්වූ සියලු රටවලට ශ්‍රි ලංකා රජය සිය ප්‍රණාමය පළ කරයි.

Karu jපාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා පහත සඳහන් කරුණු ඔබතුමන්ලාගේ කාරුණික අවධානයට යොමු කරවමි.

 
HE60 වසරක රුසියානු – ශී‍්‍ර ලංකා ද්වී පාර්ශ්වික සබඳතාවල නව පිටුවක් පෙරළමින් ඉදිරි සියවස සඳහා එය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට දෙරට අතර මිත‍්‍රත්වය සහ සුහදතාවය වර්ධනය කර ගැනීම තම අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.

He news 20173 25ශ‍්‍රී ලංකා – රුසියානු සබඳතාවල නව පිටුවක් පෙරළමින් ආරම්භ කර ඇති ද්වි පාර්ශ්වික සබඳතාවල ප‍්‍රතිලාභ ශී‍්‍ර ලාංකිය ජනතාවට ලබාදීමට කැපවන බව රුසියානු අග‍්‍රාමාත්‍ය දිමිත‍්‍රි මෙද්වදේව් මහතා පවසයි.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.