• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

He news 2017 03 31" අභිමානී 2017 - දැයක් නගන පරපුර වෙත නගමු හරසර "යන තේමාව යටතේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ක්‍රියාත්මක නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියෙහි වැඩබිම් වල සේවය කරන ශ්‍රමිකයින්ගේ සේවය අගයා සම්මාන ප්‍රදානය කිරීම ඊයේ (30) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සිදුවිය. 

Healthසෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත (29) දින සිට දීප ව්‍යාප්ත මදුරු මර්දන සතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය එක්ව ආරම්භ කරන ලදි.

Thirasara Lanka 2017අවිආයුධ වලින් තොර විප්ලවයක ඇරඹුම තිරසර ලංකා ජාතික මංගල්‍ය හරහා ඇරඹේන බව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසයි.

Navy 2017 03 30ලිට්රෝ ගෑස් සමාගම වෙතින් නාවික හමුදා කිමිදුම් අංශය සඳහා අධිතාක්ෂණික කිමිදුම් උපකරණ කට්ටලයක් කොළඹ ලයිට් හවුස් අවන් හලේදී ඊයේ (29) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත ප්‍රදානය කරන ලදී.

He news 2017 03 29 2පසුගිය යුධ සමයේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් රජයට සහ ආරක්ෂක හමුදාවන්ට එල්ල වී ඇති චෝදනා සහ යෝජනාවලදී මේ රටේ කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපතිතුමා පවසයි.

Dr Rajitha senarathna 2017රටවල් 25ක සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ජර්මනියේ බොන් නගරයේ පැවැත්වෙන රෝගීන්ගේ ආරක්ෂාව පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න ජර්මනිය බලා පිටත්ව ගියේය. 

Hon Darmasiri senanayekeදිවංගත ජනමාධ්‍ය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධර්මසිරි සේනානායක මහතාගේ 85 වෙනි ජන්ම දිනයට සමඟාමී ව තොරතුරු දැනගැනීමේ පනත හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දැනුම්වත් කිරීමේ එක්දින වැඩමුළුවක් හෙට (30) පෙ.ව 8.30 ට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ධර්මසිරි සේනානායක රැස්වීම් ශාලාවේදී පැවැත්වේ.

Hon Deleep wedharachchi 2017 03 29ධීවර ජනතාව නගාසිටුවීමට නම් පළමුව ග්‍රාමීය ධීවර සංවිධාන ශක්තිමත් කළ යුතු බව වැඩබලන ධීවර අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

He news 2017 03 29උසස් ප‍්‍රමිතියෙන් යුත් ආහාර ද්‍රව්‍ය අඩුමිලට පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් දිවයින පුරා සතොස අලෙවිසැල් විවෘත කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර එහි ප‍්‍රථම අලෙවි සැල ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (28) පස්වරුවේ කොහුවල නගරයේ දී විවෘත කෙරිණි.

maxresdefault201703 28විදුලිබල පාරිභෝගික ආරක්ෂාව බොහෝ දුරටත් තහවුරු කිරීම සඳහා නව නීතී රීතී මාලා 11ක් මේ වසර තුලදී හඳුන්වා දීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව කටයුතු කර ගෙන යයි. 

lanka sathosa2017 3 28රජයේ සිල්ලර වෙළෙඳාම පරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම ව ලබාදීමේ අපේක්ෂාවෙන් ලංකා සතොස අළෙවි සැල් පුළුල් කිරීමේ රජයේ ව්‍යාපෘතියට අනුව නව ලංකා සතොස ශාඛා 50ක් දිවයින පුරා එකම අවස්ථාවක දී විවෘත කිරීම අද (28) දින සවස 5.00ට ආරම්භ වෙයි.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.