පසුගිය ජනවාරි 06 වන දින සිට මාස 03ක කාල සීමාවකට ප්‍රතිසංවර්ධනය (ආස්තරණ) කටයුතු සඳහා පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා දිවා කාලයේ පැය 08ක් වසා දැමූ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථයේ ආස්ථරණ නිම කොට සුපුරුදු පරිදි ගුවන් මෙහෙයුම් කටයුතු අද (06) දින දහවල් 12.37ට ආරම්භ කෙරිණි.
lk. domain Registry ආයතනය මඟින් වාර්ෂිකව සංවිධානය කරන හොඳම ශ්‍රී ලාංකික වෙබ් අඩවිය තෝරාගැනීමේ තරගාවලියේ (Best Web.lk) ජයග්‍රහන රැසක් ලබාගැනීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සමත්විය.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.