පුත්තලම දිස්ත්‍රික්කයේ කාන්තාවන් ස්වයං රැකියා සඳහා යොමු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.මේ යටතේ කාන්තා සංවිධාන, කාන්තා සමිති නියෝජිතවරියන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළද මේ වන විට ආරම්භ කර තිබේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ කාන්තාවන් ස්වයං රැකියා සඳහා යොමු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.මේ යටතේ කාන්තා සංවිධාන, කාන්තා සමිති නියෝජිතවරියන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළද මේ වන විට ආරම්භ කර තිබේ.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සහ සී සෙල්ස් රාජ්‍යයේ මහකොමසාරිස් David Pierre මහතා අතර විශේෂ හමුවක් අද [ 31 ] ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය නිල කාර්යාලයේදී පැවැත්විණ.
69 වැනි ජාතික නිදහස් දින උළෙලට සමඟාමී ව දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන නිදහස් දින උත්සව මාලාවේ මාතර දිස්ත්‍රික් සැමරුම් උත්සවය පෙබරවාරි 04 දින පෙ.ව.8.30 ට මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට පියවර ගෙන ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වු හානිය යථා තත්ත්වයට පත්කර ගැනීම කඩිනම් කිරීමේ අරමුණින් පවත්වනු ලබන විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පෙබරවාරි 02 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.
රුපියල් ලක්ෂ 15ක වියදමින් ප්‍රතිසංස්කරණය කරන ලද අඹුවන්ගල වැවෙහි ප්‍රථම දියවර නිකුත් කිරීම පසුගිය දා සිදුකරන ලදී.
පසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කයට ඇති වු ගංවතුර හා නාය යෑම් හේතුවෙන් ආපදාවන්ට ලක් වුවන් වෙනුවෙන් අග්‍රහාර රක්ෂණයෙන් රුපියල් මිපියන 146ක් ලබා දීමට කටයුතු යොදා ඇත.
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් නවීන තාක්ෂණය කැටිකර ගත් වෙසක් කලාපයක් නර්මාණය කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මහතා පැවසීය.
69 වැනි ජාතික නිදහස් දින සමරු උළෙල වෙනුවෙන් ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් ඊයේ (30) සඳහන් කළේය.
පසුගිය යුද සමයේදී යුද, නාවික, ගුවන් ති‍්‍රවිධ හමුදාව සේම පොලිසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ ජීවිත පරිත්‍යාගයෙන් කළ කැපවීම සෑමවිටම කෘතවේදී ව සිහිපත් කරමින් ඔවුන්ට ලබාදිය හැකි ඉහළම ගෞරවය ලබා දෙනවා සේම හෙට දවසේ අභියෝග ජයග‍්‍රහණය කිරිම සඳහා ඔවුන් සෑම අතින්ම ශක්තිමත් කිරීමේ වගකීම රජය නොපිරිහෙලා ඉටුකරන බව ජනාධිපතිතුමා පවසයි.
අද අප සියලුදෙනා එක්ව සටන් කළ යුත්තේ බලය සඳහා නොව රට ගොඩනගමින් ජනතා ගැටලු විසඳීමට බව ජනාධිපතිතුමා පවසයි.ඇතැමුන් බලය ඉල්ලා සටන් කළද 2020 න් පසුව එන මැතිවරණයකදී ජනතා තීන්දුව අනුව මිස ඊට පෙර දේශපාලන බලය පිළිබඳ සිතීමටවත් කිසිවෙකුට නොහැකි බව ජනාධිපතිතුමා කියා සිටියේය.
මේ රටේ තරුණ තරුණියන්ට හොද රැකියා අවස්ථා ලබාදීමට මෙන් ම හොද අනාගතයක් උදා කර දීමට ද මේ රට ද්වීපයෙන් මහද්ධීපයක් බවට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.