• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

HealthM 2017.01.27ඖෂධ සහ ශල්‍ය උපකරණ මිල ඉදිරියේ දී තවත් අඩු කිරීමට කටයුතු කරන බවත් ඖෂධ වැරදි ක්‍රමවලින් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම වර්තමානයේ අවම වී තිබෙන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය, රාජිත සේනාරත්න මහතා පැවසීය.

Army 2017.01.27 1නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින (Absent Without Official Leave - AWOL) ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර මේ වනවිට එක් නිලධාරියෙක් සහ සෙසු නිලයින් 250ක් අත්අඩංගුවට ගෙන ඇති බව හමුදා ප්‍රකාශක, යුද හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.

He 2017 01 26 තමා ජනාධිපතිවරයා ලෙස රට භාර ගැනීමෙන් අනතුරුව ඉකුත් දෙවසර තුළ දුෂණය, වංචාව සහ නාස්තිය පිළිබඳ පුළුල් සමාජ කථිකාවක් නිර්මාණය වී තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

loan2017ශ්‍රී ලංකාවේ සමස්ත ණය බරතාවය 2005 සිට 2014 වසර දක්වා වු කාලය තුළ 233% න් වැඩි වි රුපියල් බිලියන 7,391ක් දක්වා ඉහළ ගොස් ඇත.

pregnancy 2017 01 26කුරුණෑගල දිස්ත්‍රික්කයට වෙන් කළ ප්‍රතිපාදන මගින් ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ල වැඩසටහනට සඳහා රුපියල් මිලියන 112ක් වෙන් කර ඇත.කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ළමා ලේකම් කාර්යාලය මගින් මුල්ළමාවිය රැකවරණය හා සංවර්ධනය වැඩසටහන යටතේ මෙම ප්‍රතිපාදන වෙන් කර ඇත.

businessශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර පහසුකම් වැඩිදියුණු කරගනු වස් තිබෙන බාධක ඉවත්කිරීමේ අරමුණෙන් ආරම්භ කරන ලද ව්‍යාපාරික කටයුතු පහසු කිරීමේ සංසදයේ 11 වැනි හමුව හෙට (27) සවස 2.00ට කොළඹ 01 ශ්‍රීමත් රසීක් ෆාරීඩ් මාවතේ ‘මිලෝදා’ මූල්‍ය අධ්‍යයන ආයතනයේ දී පැවැත්වේ.

SriLankan flag 2017පෙබරවාරි මස 04 වැනි දිනට යෙදෙන 69 වන ශ්‍රී ලාංකේය ජාතික නිදහස් දින සැමරුමට සමඟාමී ව ගාල්ල දිස්ත්‍රික් නිදහස් සමරු උළෙල පෙබරවාරි මස 04 වැනි දින ගාල්ල සමනල ක්‍රීඩාංගනය අසලදී පැවැත්වීමට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇත.

Kegalle 2017.01.26යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අධි අවධානම් ප්‍රදේශ ලෙස නම් කළ ප්‍රදේශවල ජීවත් වූ ජනතාව වෙනුවෙන් ලබා දී ඇති නව ඉඩම් සඳහා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා යටියන්තොට කැලණි වත්තේ දී සිදු කෙරිණි.

He news 20170126මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කළේ නියම වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදීමට බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

Navy news 2017.01.25අනුරාධපුර ශාන්ත ජෝශෆ් මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ඊයේ (25) උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.

Hospitalමහල් හයකින් සමන්විත සියලු පහසුකම් වලින් යුත් අංග සම්පූර්ණ ළමා හා කාන්තා රෝහලක් කළුතර නගරය තුළ ස්ථාපිත කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

Project Imageපළාත් සභා ඇතුලු සියලු රේඛීය අමාත්‍යාංශ වලින් 2016 වසරේ ඉටුකරන ලද සියලු සංවර්ධන කාර්යයන් සඳහා වන බිල්පත් පියවීමට අදාළ මුදල් අදාළ රාජ්‍ය ආයතන වලට කිසිදු බාධාවකින් තොරව මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරය විසින් ක්‍රමිකව නිකුත් කිරීමේ කිසිදු ප්‍රමාදයක් නැත.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.