• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Special news DGI 2017.01.19රටේ බදු ආදායම ඵලදායී ලෙස ජනතාව වෙත ගෙන යෑම රජයේ ඉලක්කය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

PM 2017.01.19 2ඉදිරියේ දී ශ්‍රී ලංකාවට මුහුණ පෑමට සිදුවන නියඟය හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවන් හා පීඩාවන් හමුවේ ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ  ලෝක ආහාර වැඩසටහනෙහි විධායක අධ්‍යක්‍ෂිකා එතරින් කොසින් (Ms. Ertharine Cousine) මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

PM 2017.01.19 12018 වර්ෂයේ  යුරෝපීය සහ ආසියානු වෙළඳ අමාත්‍යවරුන්ගේ ඉහළ පෙළේ සමුළුවක් පැවැත්වීම පිළිබඳ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව ඉතා වැදගත් බව අවධාරණය කළ ලෝක ආර්ථික සමුළුවේ විධායක සභාපති මහාචාර්ය ක්ලෝස් ස්වැප් (Prof. Klaus Schwab) මහතා තම සංවිධානය ඒ සඳහා ඉදිරිපත් වීමට සූදානම් බව පැවසීය.

පාර්ලිමේන්තුව විසින් 2017 වසර සඳහා සම්මත කරන ලද අයවැය මඟින් විවිධ අමාත්‍යාංශ හා ආයතන හරහා ක්‍රියාත්මක කිරීමට හඳුන්වාදෙන ලද නව යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහා භාණ්ඩාගාර ලේකම් විසින් සියලුම රේඛීය අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිඛිතව දැනුම්දී තිබේ.

Hon. Arjuna Ranathunaga2017.01.18ගිවිසුම් අත්සන් කිරීමේදී තම ආයතනවලට වැඩි වාසියක් අත්වන පරිදි එය සිදුකිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

PM news 2017.01.18ශ්‍රී ලංකාවේ පරිගණක සාක්‍ෂරතාව වැඩි දියුණු කරලීම සහ ඩිජිටල්කරණය වේගවත් කරලීම සඳහා අවශ්‍ය සහය සහ උපදෙස් ලබා දීමට තමන් සූදානම් බව මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ෂේන් පිලිප් කර්ටෝස් (Jean Philippe Courtois) මහතා පැවසීය.

Patali champika news 2017.01 18පළාත් පාලන සීමා නිර්ණය අභියාචනා කමිටු වාර්තාව එම කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා විසින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත ඊයේ (17) එම අමාත්‍යාංශයේ දී භාරදෙනු ලැබිණි. 

Tea plantationවගා කටයුතු වෙනුවෙන් ප්‍රමිතියෙන් තොර තේ පැල ලබා ගන්නා වගාකරුවන් සඳහා රජයෙන් ලබා දෙන ආධාර මුදල් ලබා නොදීමට පියවර ගන්නා බව කෑගල්ල දිස්ත්‍රික් කුඩා තේ වතු සංවර්ධන අධිකාරී කාර්යාලය පවසයි.

Independence Day 2017පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන 69 වන ජාතික දින උත්සවයට සමඟාමී ව මාතලේ ප්‍රධාන නගරය හා හින්දු විද්‍යාලය කේන්ද්‍ර කොට ගෙන ප්‍රධාන උත්සවයක් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක ප්‍රාදේශීය මට්ටමින් නිදහස් උත්සව පැවැත්වීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණ කර ඇත. 

Vocational 2017 01 17 1මාතර - මුලටියන කලාප අධ්‍යාපන කාර්යාලයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකය මගින් පවත්වන ලද පූර්ණ කාලීන රූපලාවන්‍ය පාඨමාලාව හැදෑරූ සිසුවියන්ගේ දක්ෂතා එළිදැක්වීම පසුගියදා තිහගොඩ ජාතික පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.