• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Ministry 2017.01 17අරණායක නාය යෑමෙන් විපතට  පත් ජනතාව වෙනුවෙන්  චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ඉදිකිරීමට යෝජිත මහල් නිවාස සංකීර්ණයට මුල් ගල තැබීම ඊයේ (16 ) දින  උදැසන අරණායක රුවන්දෙනියේදී සිදු කෙරිණි.

Consumer Affairs.Authorityමාතර දිස්ත්‍රික්කයේ පාරිභෝගික නීති උල්ලංගණය කළ වෙළඳුන්ගෙන් රුපියල් හතලිස් එක් ලක්ෂ විසිදෙදාස් පන්සීයක් (4122500) දඩ මුදල් වශයෙන් අය කර ගෙන තිබේ.

Nirosha Pereraරාජ්‍ය සේවය තුළ කාර්යක්ෂම උපාධිධාරියකු සිරකර තැබීම වත්මන් යහපාලන රජයේ අරමුණ නොවන බවද යැපුම් ආර්ථිකය වෙනුවට අනාගතයේ අප ගොඩනගන අපනයන ආර්ථිකය තුළ උපාධිධාරීයා නැමැති මනව සම්පතට ඉහළ ප්‍රායෝගික වටිනාකමක් නිසැකවම හිමිවනු ඇති බවද ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය  නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

RTI 2017තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ  දිස්ත්‍රික් මාධ්‍යවේදී දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුව අද (16) තංගල්ලේදී පැවැත් වේ.

Matara districtමාතර දිස්ත්‍රික්කයේ සමාජ සුභසාධන ව්‍යාපෘති 602ක් සඳහා විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 35.44ක් වැය කර ඇති බව මාතර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ එස්.ජී.විදුර ප්‍රසන්න මහතා පවසයි.

He presidentතෛපොංගල් දිනය අධ්‍යාත්මිකව ජීවිත නැවුම් සිතිවිලිවලින් අලුත් කරන සංක්‍රාන්තිමය අවස්ථාවක් බවත් මානව ප්‍රගමනයේ අරුණෝදයේ සිට පාරිසරික සාධක සමග ළෙංගතු ගනුදෙනුවක නිරත වූ මිනසා සොබාදහමේ සමස්තය නියෝජනය කළ සුර්යයා වෙනුවෙන් දැක්වූ අපරිමිත භක්තිය, පරිණාමය කරා පැමිණි ගමනේ දී අත් නොහළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කරයි.

Niyagayaවියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඉදිරියේදී මතුවිය හැකි නියං තත්ත්වයට රජයක් ලෙස මුහුණදෙමින් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති කාර්ය සාධන බලකායක් පත් කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබේ.

Pol.sri lankaපොලිස් සේවාව සහ මහජනතාව අතර අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය කරමින් පොලිස් සේවාව පිළිබඳ මහජනතාව තුළ පවතින ඇතැම් ආකල්ප තුරන් කිරීම සඳහා කඩිනම් අවධානය යොමුවිය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

Press conference DGI 2017.01.13රටේ ඇති වී තිබෙන නියඟ කාලගුණික තත්ත්වයට මුහුණ දීමට සියලු ම අමාත්‍යාංශ සහ ආයතන එක්ව  පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට  මේ වන විට කටයුතු යොදා ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය උපදෙස් මේ වන විටත් සියලු ම අමාත්‍යාංශ වෙත ලබා දී ඇති බවත්  ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

house 2017.01.13.1අරණායක නාය යෑමෙන් විපතට පත් ජනතාවට හැබිටාට් ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන්  අරණායක, කලුගල ප්‍රදේශයේ ඒකක 40 කින් සමන්විත නිවාස සංකීර්ණයක් ඉදිකීරීමට පියවර ගෙන ඇත.

Housing schemeඅරණායක නාය යෑමෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් චීන රජයේ පරිත්‍යාගයක්  ලෙස ඉදි කිරීමට යෝජිත නිවාස සියයකින් යුත් මහල් නිවාස සංකිර්ණයේ ඉදිකිරීම් කටයුතු මේ මස (16) දින අරණායක රුවන්දෙනිය උඩ විහාර තැන්නේදී සිදු කෙරේ.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.