• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Media ministry 2017.01.13" තොරතුරු දැනගැනීමේ පනත  ක්‍රියාත්මක කිරීමේ අභියෝගය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත පැවරී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පෙබරවාරි මස 03 දා ගැසට් නිවේදනයක් නිකුත් කරන බවත්, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂම හමුවේ පැවසීය.

Nestleනෙස්ලේ ලංකා සමාගමේ කිරි සහ පොල් ආශි‍්‍රත නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම වෙනුවෙන් පන්නල ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිත නව කර්මාන්තශාලාවට ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (12) පස්වරුවේ මුල් ගල තැබීය.

heලංකාවට අහිමිව තිබු GSP+ සහනය නැවත ශී‍්‍ර ලංකාවට ලබාදීමට යුරෝපා වෙළෙඳ කොමිසම යෝජනා කරයි.

GSPශ්‍රී ලංකා නිෂ්පාදන වෙනුවෙන් ක්‍රියාත්මක වූ බදු ඉවත් කරමින්,  GSP+ බදු සහනය නැවතත් ශ්‍රී ලංකාවට ලබාදීමට යුරෝපා කොමිසම යෝජනා කර ඇත. ඒ අනුව ඇඟලුම්, ධීවර හා රබර් නිෂ්පාදන ඇතුළු ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ සඳහා දැනට පවතින සියයට 66 ක බදු ප්‍රතිශතය මුළුමනින්ම ඉවත්වෙනු ඇත. 

Matale news 2017.01.11 1ඵෙතිහාසික ඌව වෙල්ලස්සේ දී 1818 දී ජීවිත පූජා කළ විරුවන්ට පුෂ්පෝපහාර දැක්වීම මාතලේ අතිරේක දිසාපති ඉෂාන් විජේතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ කැප්පෙට්ටිපොළ පිළිරුව අසලදී ඊයේ (10) සිදු කෙරිණ.

Keppetipola upahara kandy 2017නිදහස ලබා වසර ගණනාවක් ගත වී විධායක ජනාධිපතිවරු ඇතුළු රජයන් කිහිපයක් බලයට පත් වුවත්, ඒ නායකයන්ට සහ රජයන්ට සිදු කිරීමට අමතක වූ විශේෂ කෘතගුණ සැලකීමක් කිරීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට හැකියාව ලැබුනු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසයි. 

He 2017.01.10ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සෑමවිටම ගමන් කළයුත්තේ ජනතාවාදී හා මානවවාදී ගමන් මගක බවත්, පක්ෂයක් ආලෝකමත් වන්නේ එම පක්ෂයේ වැඩ කරන පිරිසගේ චරිත ලක්ෂණ අනුව බවත් ජනාධිපතිතුමා පවසයි.

Matara 2017.01.10 1ග්‍රාමීය මට්ටමේ ජනතාව අතර පවතින බොහෝ ආරවුල් වලට  දුප්පත්කම, නොදැනුවත්කම හා ගෘහස්ථ හිංසනය හේතුවන බව කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් චින්තක අබේවික්‍රම මහතා පවසයි.

Mediaවාණිජමය හා පෞද්ගලික භාවිතය සඳහා යොදා ගැනෙන ඩ්‍රෝන් යානා ලෙස සාමාන්‍යයෙන් හැඳින්වෙන මිනිසුන් රහිත ගුවන් යානා 
(unnamed aerial vehicles-UAVs) භාවිතය විශේෂයෙන් ම යුද්ධය අවසන් වීමෙන් පසුව ගුවන් අවකාශය ආශ‍්‍රිත සීමා කිරීම් ලිහිල් කර 
 ඇති නිසා මෑතක දී වඩ වඩාත් වේගයෙන් වර්ධනය වී ඇත.

He 2017.01.10පළමු නිදහස් අරගල ප්‍රත්‍යාවලෝකනය "උත්තමාභිවන්දනා"  වැඩ සටහන අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ARTICE2017කාලයක් පුරා කලා ලොව ජය කෙහෙළි නංවා රටක් පින වූ එහෙත් ජීවිතයේ සැඳෑසමය දුෂ්කරව ගෙවන ටවර් හෝල් කලාකරුවන් වෙනුවෙන් රක්ෂණාවරණයක් ලබාදීමට හැකි වීම ගැන තමන් සතුටට පත්වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.