• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Government logo2016දක්‍ෂිණ සංවර්ධන සැලැස්ම යටතේ හම්බන්තොටින් අක්කර 15000 ක් චීනයට පවරා දෙන බවද, බෞද්ධ සිද්ධස්ථාන හා පුරා විද්‍යා උරුමයන් විනාශ වන බව ද, පවසමින් මේ සංවර්ධන ව්‍යායාමයට එරෙහිව ජනමතයක් ගොඩනැංවීමේ කූඨ සැලැස්මක් බංකොළොත් දේශපාලනඥයන් පිරිසක් විසින් දියත් කෙරෙමින් පවතී.

Cabinet press 2017.01.04හම්බන්තොට කිසිදු විදියකින් චීනයට විකිණීමක් සිදු නොවන අතර හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළ ආයෝජන අවස්ථාව පුළුල් කිරීම වෙනුවෙන් බදු ක්‍රමය යටතේ චීන රජය සමඟ එක්වී කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

Media minister 2017.01.04රන්මිණිතැන්න විකිණීමේ කිසිදු තීරණයක් ගෙන නැති බවත් දේශපාලන වශයෙන් බංකොළොත් පිරිස් වැරදි ප්‍රචාරයන් ගෙන යන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

Navy 2017.01.03ඇවන්ගාර්ඩ් පෞද්ගලික සමාගම සතුව පැවති සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු ශ්‍රිලංකා නාවික හමුදාව වෙත භාර ගැනීමෙන් අනතුරව, පසුගිය 2016 වසර තුළ රුපියල් කෝටි 226 කට අධික මුදලක් රජයට උපයා දීමට සමත් වී ඇත. 

Costumer affairs authorityපසුගිය 2016 වර්ෂයේ දී පාරිභෝගික අයිතීන් කඩකරමින් වෙළදාම් කරනු ලැබූ කෑගලු දිස්ත්‍රික්කයේ වෙළදුන් 930ක් නීතිය හමුවට පමුණුවා ඇති බවට පාරිභෝගික කටයුතු අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි.

He news 2017 0104මෙරට තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කරමින් කුලියාපිටිය, ලබුයාය, මහනුගලන්දවත්ත ප‍්‍රදේශයේ ඉදිකෙරන වොක්ස්වැගන් මෝටර් රථ කර්මාන්ත ශාලාව සඳහා මුල් ගල් තැබීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (03) පස්වරුවේ සිදු විය.

Mtara Dis මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් පසුගිය වර්ෂයේ මෙන්ම 2017 වර්ෂයේ දී ද සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත්, එය රටේ සංවර්ධන ඉලක්ක වෙනුවෙන් දායක වීමක් බවත්, මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පවසයි.

Navy news2017.01.02පදවිය, මහසෙන් මහා විද්‍යාලයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (02) විවෘත කෙරිණි.

Wolkswagen Heකුලියාපිටිය මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීමේ උත්සවය අද (03) දිනය් සිදුකිරීමට නියමිතව තිබේ.

Meeting 2016.08.12මාතර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගන්නා මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කම්ටු රැස්වීම මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) වැනිදා පෙ. ව. 9.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැත්වේ.

Thirasara Ugayak HE news 2017 01 02අද අවශ්‍ය සෑම කෙනෙක්ම සහෝදරත්වයෙන් සහ  විනයකින් යුතුව රට ගොඩනැගීමට එක්වීම බව ජනපති පවසයි.අද රටට අවශ්‍ය වන්නේ බලයේ සිටින අය බලය තහවුරු කර ගැනීමට හෝ බලයට ඒමට සිටින අය බලය ඉලක්ක කරගෙන වැඩකිරීම නොව සියලු දෙනා සහෝදරත්වයකින්, බැඳීමකින් සහ මනා විනයකින් යුතුව රට ගොඩනැඟීමට එක්වීම බව ජනාධිපතිතුමා පවසයි.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.