• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Sportsඕස්ට්‍රේලියානු රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රීඩා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩමුළුවක් ජනවාරි 03 සිට 05 දින දක්වා දවස පුරා ගම්පහ සිරිමාවෝ බණ්ඩාරනායක ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී චන්දන ජයන්ත අමරසිංහ මහතා පැවසීය.

Sportඕස්ට්‍රේලියානු රජයේ ආධාර ඇති ව සංවිධානය කරන ආසියානු ක්‍රීඩා සහභාගීත්ව ව්‍යාපෘතිය යටතේ විශේෂ පුහුණු පාඨමාලා ඇතුළත් මළල ක්‍රීඩා පුහුණු කඳවුරු 03ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Health Ministryසෞඛ්‍ය රියදුරු සේවය ස්ථාපිත නොකළ පළාත් සභාවල සෞඛ්‍ය රියදුරු සේවය ස්ථාපිත කරන ලෙස බල කරමින් උතුරු මැද පළාතේ සෞඛ්‍ය රියදුරන් ආරම්භ කර තිබූ වැඩවර්ජනය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මැදිහත්වීමෙන් ඊයේ (28) පස්වරුවේ අවසන් විය.

A. H. M. Fowzieජාති,ආගම් භේද නොතකා සියලු ජාතින් එකමුතුව කටයුතු කිරීමෙන් අනාගත පරම්පරාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ ශක්තිමත් වාතාවරණයක් ගොඩනැගෙන බව ජාතික ඒකාබද්ධතා සහ ප්‍ර‍තිසන්ධාන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා පවසයි.

Rathnasiri wickramanayekeඅභාවප‍්‍රාප්ත හිටපු අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහයෙන් සිදුකරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබේ.

Rathnasiri wickramanayekeහිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන රත්නසිරි වික්‍රමනායක මහතා ඊයේ (27) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

PM 2016මැතිවරණ සීමා නිර්ණය කොමිෂන් වාර්තාව සකස් කර අවසන් බැවින්, එය  අගමැතිතුමන් වෙත පිළිගැන්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස එම කොමිසම විසින් ඉල්ලීමක් කර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

He 2016 12 25ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය (25) ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

tsunamiසුනාමි ව්‍යසනය සිදු වී වසර 12ක් ගත වූ ඊයේ (26) ජාතික සුරක්ෂිතතා දිනයට සමඟාමී ව  ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි.

redcrossකෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදාවන්ට ලක්වූවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා රතු කුරුස සමාජය මැදිහත්වීමෙන් ජීවනෝපාය සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි කෑගල්ල රතුකුරුස සමාජයේ විධායක අධ්‍යක්ෂ ආනන්ද උයන්වත්ත මහතා සඳහන් කරයි.

Matara2016.12.26මාතර දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ විශිෂ්ට ව්‍යවසායකයින් ඇගයීමේ උත්සවයක් මාතර දිස්ත්‍රික් ලේකම්වරයා නියෝජනය කරමින් මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.ආර්.කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර - නූපේ සණස සංගම් ශාලාවේ දී පැවැත්විණි.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.