• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Kabir hashimසබරගමුව පළාත් සභාව යටතේ පාලනය  හෙම්මාතගම රජයේ රෝහලේ අඩු පාඩු සොයා බැලීමේ නිරික්ෂණ චාරිකාවක ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය  කබීර් හසීම් මහතා පසුගියදා යෙදුණි.

PM 2016සියල්ලන් සමඟ සහජිවනයෙන් දිවි ‍ගෙවීමට මෙම නත්තලේ අදිටන් කර ගනිමු යැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලැබුවා වූ නත්තල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නික්තු කරමින් සඳහන් කරයි.

Merry christmasමිනිසා අන්‍යයන් කෙරෙහි දයාර්ද්‍ර වීමට මෙන්ම අන්‍යයන් අයිතීන් පිළිබඳව ගැඹුරින් සිතන්නට වන්නේ ඔහුගේ විශ්වාසය මත පදනම් වූ ආගමික නැඹුරුව ඔස්සේ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නත්තල් උත්සවයට නිකුත් කළ සිය ශුභාශිංසන පණිවුඩයේ සදහන් කරයි.

 
helmetsඑළඹෙන ජනවාරි (01 ) දා සිට ප්‍රමිති සහතිකය නොමැති යතුරුපැදි හිස් ආවරණ වෙළෙඳපොළට නිකුත් කිරීම තහනම් කරන බව  මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ  මහතා පවසයි.

He presidentශ්‍රී ලංකාව දිළිදුකමින් නිදහස් කිරීමේ ජාතික වැඩසටහනේ උපාය මාර්ගික ප්‍රවේශය පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

X mas2016 රාජ්‍ය නත්තල් උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ  (22) පස්වරුවේ මීගමුව, මහවීදිය දේවස්ථාන පරිශ‍්‍රයේ දී පැවැත්විණි.

He 2016 1වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙෆ් මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

No drugsමත්ද්‍රව්‍ය කෙරේ සමාජය විසින් ලබා දී ඇති වටිනාකම (social value) අවම කිරීම මත්නිවාරණය සාර්ථකව සිදුකළ හැකි ප්‍රවේශයක් බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා සඳහන් කරයි.  

Buddhistසුනාමියෙන් ජීවිත අහිමි වූ සියලු ම දෙනාට පිං පිණිස, උඩුනුවර, පිළිගල්ල ශ්‍රී ඉන්ද්‍රානන්දාරා විහාරස්ථානය මඟින් පිංකම් රැසක් සංවිධානය කෙරේ. එහි විහාරාධිපති සමස්ත ලංකා සාමවිනිසුරු පූජ්‍ය හපුතලේ ධම්මවංස නාහිමිපාණන්ගේ අවවාද අනුශාසනා පරිදි ගම්වාසීන්ගේ සහයෝගයෙන් මෙම පිංකම් මාලාව සිදුකෙරෙනු ඇත.

meetingමාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටු රැස්වීම කමිටුවේ සම සභාපතිවරුන් වන මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සහ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජය ලාල් ද සිල්වා යන මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ මස (26) පෙ. ව. 9.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී රැස්වේ.

meeting2016මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පිහිටුවා ඇති සමථ මූල මණ්ඩලයේ ධූර හිස් කරනු ලැබූ සමථකාරවරුන් වෙනුවෙන් නව සමථකාරවරුන් පත් කිරීම සඳහා 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත ප්‍රකාර සමථ කිරීමේ දක්ෂතා සහ ශිල්පීය උපක්‍රම පිළිබඳ ව පස් දින පුහුණු වැඩමුළුවක් දෙසැම්බර් 26 දින සිට 30 දින දක්වා සෑම දිනක ම පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා කිරින්ද -පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

mathara 2016.12.22ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදියා සතු කාර්යභාරය මැයෙන් එක්දින වැඩමුළුවක් මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර - පීක්වැල්ල, ගඟ අද්දර හෝටලයේ දී පැවැත්විණි.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.