• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

He meeting 2016.12.21රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ජාතික රණවිරු එකමුතුව ඊයේ (21) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.
 
රණවිරුවන් මුහුණපාන විවිධ ගැටලු මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර එම සියලු ගැටලු ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට ලක් විය.

He presidentරටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් අප වෙත පැවරී ඇති ඉහළම වගකීම සහ යුතුකම වන්නේ අනාගත පරපුර ශක්තිමත් දරු පරපුරක් ලෙස ගොඩනැඟීම බව පවසන ජනාධිපතිතුමා අනාගත දරු පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනැගීමට වත්මන් රජය කැපවී සිටින බව ද කියා සිටියේය.

houseපසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කයට බලපෑ  ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි  පුද්ගලයන්  80කට සියලු ම පහසුකම් වලින් යුත් නිවාස 80ක් සාදා දීමට හැබීටාට් ආයතනය  ඉදිරිපත් වී  ඇත .

Ravikarunanayakeලබන වසර වන විට ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ සෘජු ආයෝජන බොහොමයක් ලැබීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවේ මුදලේ අගය ශක්තිමත් වනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. 

fretilizerමෙවර මහකන්නයේ වී වගාකරන ගොවීන් සඳහා පොහොර ලබාදීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 5,500ක් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබාදී ඇත. මෙයට අමතරව (දෙසැම්බර් මස 21 වන) අද දින ද තවත් රුපියල් මිලියන 1,500 ක් නිකුත් කිරීමට නියමිතය.

treeවන සංරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කළුතර දිස්ත්‍රික්කයේ වනාන්තර වල ආක්‍ර‍මණික ශාඛ ඉවත් කිරීමේ වැඩසටහනක් එම දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත.

Plantationකෑගල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ජනතාවගේ  ජීවනෝපාය නැංවීමේ කෘෂි ව්‍යාපෘතියක් දිවි නැගුම දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත.

He news.2016.12.20පසුගිය දශක කිහිපය තුළ ඇතැම් පළාත් පාලන ආයතනවල දේශපාලනඥයින් දූෂණ, වංචා, අක‍්‍රමිකතා සිදු කරමින් බලය අයුතු ලෙස භාවිත කිරීම හේතුවෙන් එම දේශපාලන පක්ෂත්, ඔවුන් නියෝජනය කළ රජයත්, ඔවුන්ගේ නායකයිනුත් ජනතා අප‍්‍රසාදයට පත් වූ බව බව ජනාධිපතිතුමා පවසයි.

nany2016.12.21තලෙයිමන්නාරමට දකුණු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු ට්‍රෝලර් යාත්‍රාවක් සහ 2 ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (21) අළුයම අත්අඩංගුවට ගන්නා ලදී.

srilankan2016 1ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම  ගුවන් මගීන්ට  අදහස් දැක්වීම සඳහා පැවැත්වූ සමීක්ෂණයට සහභාගී වූ ගුවන් මගීන් අතරින් වාසනාවන්ත ජයග්‍රාහකයෙකු පසුගියදා වාසනාපත් ඇදීමක් තුළින් තෝරා ගන්නා ලදී. 

Gampaha 2016.12.20ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ රැස්වීම ඊයේ (19) පෙරවරු 9.00ට ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.