උතුරු දකුණු සංහිඳියාව වෙනුවෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා මෙහෙයවනු ලබන විශේෂ වැඩසටහන් පෙළ යටතේ එක් පියවරක් වශයෙන් දකුණු පළාතේ ස්වාමීන් වහන්සේලා උතුරු පළාතේ කෝවිල් වෙත ඊයේ (06) වැඩම කරන ලදී.
උතුරු දකුණු සංහිඳියාව වෙනුවෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා මෙහෙයවනු ලබන විශේෂ වැඩසටහන් පෙළ යටතේ එක් පියවරක් වශයෙන් දකුණු පළාතේ ස්වාමීන් වහන්සේලා උතුරු පළාතේ කෝවිල් වෙත ඊයේ (06) වැඩම කරන ලදී.
ළමා අපයෝජන වැළැක්වීම සහ එවැනි අපයෝජන වලට ගොදුරු වූ ළමයින් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිණිස ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ කාර්යය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැවරී තිබේ.
කෑගලු දිස්ත්‍රික්කයේ ආධුනිකයින්ගේ දෑතින් නිම වූ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයක් පසුගිය දා විල්සන් පෙරේරා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට කොම්ෆෝස්ට් පොහොර නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය නොමිලේ ලබා දීමේ වැඩසටහනක් සබරගමුව පළාතේ පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය ආරම්භ කර ඇත.
ශ්‍රීලංකන් ගුවන් සමාගම 2016 වසර සඳහා ඉන්දියානු සාගර කලාපය වෙත මෙහෙයුම් සිදුකරන ලොව ප්‍රමුඛත ම ගුවන් සේවය ලෙස මාලදිවයිනේ දී පැවැත්වූ ලෝක සංචාරක සම්මාන උළෙලේ දී පසුගියදා පිදුම් ලැබීය.
ජාතික සුරක්ෂිතතා දිනය දෙසැම්බර් මස 26 වැනි දිනට යෙදී ඇත.
2017 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් පළාත් සභා වෙනුවෙන් ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන කිසිදු අයුරකින් කප්පාදුවකට ලක්කර නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
දුම්කොළ සමාගම්වලින් ලබාදෙන සතයක්වත් භාර ගැනීමට රජය සූදානම් නැති බව ජනාධිපතිතුමා පවසයි.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.