• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Joint Commander of the French Forcesමෙරට සංචාරයක යෙදෙන ඉන්දියානු සාගර කලාපයේ ස්ථානගත කොට ඇති ප්‍රංශ ආරක්‍ෂක හමුදාවන්හී ඒකාබද්ධ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ඩිදීයර් ප්ලැටෝන් මහතා (Joint Commander of the French Forces Rear Admiral Didier Platon) සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් පසුගියදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී  සිදුවිය.

Rajitha Senarathneකොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ පසුගිය 28 වැනි දින හදවත් සැත්කම්වලට ලක් කෙරනු රෝගීන් 06 දෙනෙකුගෙන් 04 දෙනෙක් මියයාම පිළිබඳව කළ මූලික පරික්ෂණවලදී අනාවරණය වූ Non Ionic contrast media for cardio angiography for adult  – 100 ml නැමැති ඩයි වර්ගයේ කාණ්ඩය භාවිතය තාවකාලිකව නතර කිරිමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී ඇත.

Lady songකාන්තාව හා ළමා කටයුතු අමාත්‍යංශය හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලැබූ  ‘‘ගීතය තුළින් ඇය දකිමු ”මනෝ විද්‍යාත්මක උපදේශන වැඩසටහන පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

Distric kegalle 2016.12.01සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ හදිසි ආපදා අවස්ථාවල දී ප්‍රයෝජනයට ගැනීම සඳහා වතුර බවුසර් ට්‍රැක්ටරයක් ප්‍රදානය කිරීමට පසුගිය දා සිදු කරන ලදී.

Rajitha Senarathneපළමුවරට වෛද්‍යවරුන් සාකච්ඡාවකින් තොරව වැඩවර්ජනය ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ඇති බවත් කම්කරු අඥා පනත අනුව වුවත් වැඩ වර්ජනයකට යන්නේ නම් දින 14ක කාලයක් දිය යුතු යැයි ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

govrnment informationබියගම මාවරමණ්ඩිය  බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතව තිබූ අවස්ථාවේදී එම ස්ථානයට කඩා වැදී කඩාකප්පල්කාරී ලෙස හැසිරුණු පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රජය ප්‍රකාශ කරයි.

meeting2016සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය පිළිබඳ ව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස (01) වැනිදා පෙ.ව. 9.30 ට මාතර - නූපේ සණස ශාලාවේ දී පැවැත්වේ.

Ponnanbalam Ramanathan මෙරට විසු කෘතහස්ත දේශපාලඥයෙකු වූ පොන්නම්බලම් රාමනාදන් මහතාගේ 86 වැනි ගුණ සමරුව මෙවර ගාල්ල දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී අද (30) පෙ.ව 9.30ට පැවැත්වේ‍‍.

Trficවිවෘත ලියකියවිලි මත පවත්වාගෙන යන වාහන ලියාපදිංචි කිරීම සඳහා ලබා දී ඇති සහන කාලය තවත් මසකින් දීර්ඝ කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කොට ඇති බව අමාත්‍යංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතා පැවසීය.

Chief of the naval staffමෙරට සංචාරයක යෙදෙන ඉන්දියානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් සුනිල් ලන්බා මහතා (Chief of Naval Staff of the Indian Navy, Admiral Sunil Lanba)  සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් 2016 නොවැම්බර් මස 29 දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී  සිදුවිය.

Srilanka airlinශ්‍රී ලංකාවේ ප්‍රථම වරටශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා පුහුණු පාසල විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර ගුවන් සේවා කර්මාන්තය පිළිබඳ ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය 2016 ශූරතාවය හිමිකර ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලය සමත් වූහ.

National productivityජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කයිසෙන් ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ තෝරාගත් පෞද්ගලික ආයතන 15ක් වෙනුවෙන් අඛණ්ඩ වර්ධනය සඳහා උපදේශකත්වය සැපයීමට පියවර ගෙන ඇත.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.