තමන් බලය අනිසි ලෙස භාවිත නොකරන බවත් බලය භාවිතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව බවත් කතානායක කරූ ජයසූරිය මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
ශ්රී ලංකාවේ අනාගත ආර්ථික වර්ධනය කලාපයේ කිසිදු රටකට තර්ජනයක් නොව, අනුපූරණයක් පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.