• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

certificateදිවි නැගුම / සමෘද්ධි කැකුළු ළමා සමාජ ගාල්ල දිස්ත්‍රික් සංස්කෘතික හා සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස් ටී කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස (19) වැනි දින පෙ.ව 9.00 ට ගාල්ල හොල් ඩී ගෝල් ශාලාවේදී පැවැත්වේ.

Mediaජනමාධ්‍ය අයිතීන් සහ ප්‍රමිතින් සම්බන්ධයෙන් ඔබගේ අදහස් ලිඛිතව මේ මස 31 වැනි දිනට පෙර තැපැල් මඟින් හෝ ඊමේල් ලිපිනය ඔස්සේ ලබාදිය හැකිය.

childගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම අධිකරණ කලාපය ආවරණය වන පරිදි නව පරිවාස හා ළමාරක්ෂක සේවා කාර්යාලයක් ආරම්භ කිරීමට දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

jobමිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් රැකියා සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙ.ව.9.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණ.

Roadප්‍රවේශ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හෙවත් I – Road ව්‍යාපෘතිය යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාර්ග 63ක් සංවර්ධනය කිරීමට නියමිත බව ප්‍රවේශ මාර්ග ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.

He and thajikisthan presidentශ‍්‍රී ලංකාව සහ තජිකිස්ථානය අතර දේශපාලන, සංචාරක, ක‍්‍රීඩා, ඇගලුම් කර්මාන්ත ඇතුළු ක්ෂේත‍්‍රයන්ට අදාළ සහයෝගීතාව ප‍්‍රවර්ධනය සඳහා ගිවිසුම් අත්සන් කෙරේ.

ravikarunanayakeමෙම රජය කිසිදූ රාජ්‍ය සම්පතක් පෞද්ගලීකරණය කිරීමක් හෝ විකිණීමක් නොකරන අතර 2017 අය - වැය මගින් ප්‍රතිපාදන සලස්වා ඇති පරිදී නිෂ්පාදන ආර්ථිකයක් කරා යොමු කිරීමේ දී විදේශ ණය ආයෝජන බවට පත්කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

heඑක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක ශ‍්‍රී ලංකාවට අදාළව 2030 තිරසර සංවර්ධන දැක්ම නිර්වචනය කර ක‍්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සංදේශයක් අනුව කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබේ.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.