• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

sri lanka armyනිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා නිශ්කාෂණ ලබා නිත්‍යානුකුලව සේවයෙන් ඉවත්වීමට ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් 2016 වසර සඳහා දෙවන වතාවට ප්‍රකාශයට පත්කර ඇති පොදු කාලය අද දින (31) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

Rathnasiri wickramanayekeහිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍ර‍මනායක මහතාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (31) දින පස්වරු 3.30ට හොරණ මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

heවිල්පත්තුව ඇතුළු සියලු වනාන්තර නවීන තාක්ෂණය භාවිත කරමින් ගුවනේ සිට අඛණ්ඩව නිරීක්ෂණය කළ හැකි කඩිනම් වැඩපිළිවෙළක්

Media logoඋසස් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා ජනමාධ්‍ය අයිතීන්  හා ප්‍රමිතීන් ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවයක් ලෙස රජය විසින් හඳුනා ගෙන ඇත.

Rajitha Senarathneරෝගීන් සඳහා ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ මිල අඩු කිරීමේ වැඩපිළිවෙළට සමඟාමී ව ශල්‍ය උපකරණවල මිල ද අඩු කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

navy2016තහනම් දැල් භාවිත කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 10 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (29) සමත් විය.

childමුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පිළිබඳ වූ සංගණනයේ අවසන් වාර්තාව ලබන වර්ෂය ආරම්භයේදී නිකුත් කළ හැකි බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජේ සතරසිංහ මහතා පවසයි.

songකෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ උසස් රසවින්දනයක් ඇති කිරීම  උදෙසා සංවිධානය කරන ලද ‘‘ ගී රස ගඟුල ” සංගීත විචාරාත්මක වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව  ශ්‍රවණාගාරයේ දී පසුගිය දා පැවැත්විණි.

rural areaලබන වර්ෂය දරිද්‍රතාවය පිටු දැකීමේ වර්ෂය ලෙස රජය විසින් ප‍්‍රකාශයට පත් කර ඇත. මෙම ඉලක්කය ජය ගැනීම සඳහා ජනතාවගේ කායික හා මානසික සෞඛය තත්ත්වයන් ද ඉහළ නැංවීම ඉතා වැදගත් කාර්යයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුනාගෙන තිබේ.

Bicyclesකොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමය සංවිධානය කරන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය අධික්ෂණය කරන "ෆිට්වීල්" පාපැදි තරගය (පිරිමි/කාන්තා) හෙට (30) වන දින පෙ.ව.9.00ට රාවතාවත්ත ක්‍රිකට් ෂොප් ආයතනය අසලින් ආරම්භ කිරීමට නියමිතය.

World bankසමාජ ආරක්ෂණ ජාල වැඩසටහනක් දියත් කිරීම සඳහා වූ මූල්‍ය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන ආයතනය අතර ණය ගිවිසුමක් අත්සන් තැබීම ඊයේ (28) සිදු විය. 

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.