• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Pm 2017.01 09.2හම්බන්තොට සංවර්ධනයට අදාළ ගිවිසුම හොර ගිවිසුමක් නොවන බවත්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් වරාය ගිවිසුම,තුනම  සභාවට ඉදිරිපත් කළ විට  වාද කිරීමට හැකියාව තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

PM Parlimentශ්‍රී ලංකාව තුළ තිරසාර සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හා උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම ඇතුළු තිරසාර සංවර්ධන සභාවක් පිහිටුවීම සඳහා විධිවිධාන සැළැස්වීම සඳහා වූ පනත් කෙටුම්පතක් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

Uwa wellassa 2017.01.09ලාංකීය නිදහස් සටනේ ආරම්භය  ලෙස සැලකෙන 1818 ඌව වෙල්ලස්ස අරගලය හා ඊට  නායකත්වය දුන් කැප්පෙටිපොල දිසාව ප්‍රමුඛ විරුවන් සැමරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 10 වැනි දා ප.ව.5.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

Welmille Somananda himiඅපවත් වූ පිළියන්දල, මාම්පේ, ශ‍්‍රී විජයවර්ධනාරාමය හා කොටගෙදර ශ‍්‍රී ගංඟාරාමය යන උභය විහාරාධිපතිව වැඩ සිටි කොළඹ සහ සල්පිටි කෝරළයේ ප‍්‍රධාන සංඝනායක කාව්‍ය කලා ප‍්‍රසාදිනී, ලෝකත්‍ථචාරි, කම්මට්ඨානාචාර්ය, ශාස්ත‍්‍ර විශාරද, ප‍්‍රවීනාචාර්ය, පණ්ඩිත, ධර්ම කීර්ති ශ‍්‍රී අතිගෞරවාර්හ වැල්මිල්ලේ ශ‍්‍රී සෝමාන්දාභිදාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදාහන පූජෝත්සවය අද (09) පස්වරු 2.00 ට පිළියන්දල, මාම්පේ, ශ‍්‍රී විජයවර්ධනාරාමයේ විහාරස්ථ ආදාහන මළුවේදී සිදු කරනු ලැබේ.

resultsවිෂය ධාරා හයක් යටතේ 2016 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්  දෙලක්ෂ හැට තුන් දහස් පන්සිය පනහක්  අතුරින් විෂය ධාරා අනුව පළමු වැනි, දෙවැනි හා තුන් වැනි ස්ථාන හිමි කර ගත් සිසුන් වැඩි පිරිසක් කොළඹින් පිට ප්‍රදේශවලින් තේරී පත්වී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

PM 2016බලගතු අලුත් ශ්‍රී ලංකාවක් ඇති කිරීම කිසිවෙකුටත් නැවැත්විය නොහැකි බවත්, ශක්තිමත් ස්ථීර අනාගතයක් හම්බන්තොටින්  ආරම්භ කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

navy news 2017.01.06වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට සහ මුල්ලිකුලම් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (6) උච්චමුනේ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

Hon sajith premadasaශ්‍රී ලංකා- චීන සංවර්ධන කලාපය ව්‍යාපෘතියේ වාසිය ලැබෙන්නේ පොදු ජනතාවටයිඅපි කරන්නේ ජනතා හානියක් නොවේ ජනතාවට සහනයක් ලබදීමටයි.

pearl umbrella 01 Muthu mutu kude11ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දෙවර්ෂ පූර්ණ පදවි ප්‍රාප්තියට ආශීර්වාද පැතීම සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කළ පිංකම් මාලාවක් අද (07) සහ හෙට 08 යන දෙදින පැවැත්වේ.

meeting2016ගම්පහ දිස්ත්‍රික්කයේ 2016 වර්ෂයේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති පිළිබඳ ව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් මේ මස (09) දින පෙරවරු 9.30ට ගම්පහ දිස්ත්‍රික් ලේකම්  සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

He presidentසෞභාග්‍යමත් දේශයක් බිහි කිරීම පිණිස තිරසර යුගයක තෙවසර ඇරඹුම ජාතික උත්සවය හෙට (08)  කොළඹ, බණ්ඩාරනයක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

He presidentහම්බන්තොට වරාය සහ කර්මාන්තපුරය සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් රජය මෙතෙක් සම්පාදනය කර නොමැති අතර ඒ පිළිබඳ කිසිදු කමිටු වාර්තාවක් ද එළිදක්වා නොමැති බව ජනාධිපතිතුමා පවසයි.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.