• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

kegalleජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2017 වර්ෂය දිළිඳුකමින් නිදහස් කිරීමේ වර්ෂය ලෙස ප්‍රකාශයට පත්කරන ලද අතර, ඊට අදාළ ව කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දිළිඳුකම පිටුදැකීමේ ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීමේ සාකච්ඡාව අද (03) දින පෙරවරුවේ දී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් වේ.

China developement projectනව නගර සැලසුමට අනුව තංගල්ල නගරයේ සංවර්ධනය සදහා ආධාර කිරීමට චීන රජය කැමැත්ත පලකළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

HEPMලෝකයේ විශාලත ම වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන ජර්මනියේ වොක්ස්වගන් වාහන නිෂ්පාදනාගාරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් හෙට (03) හවස කුලියාපිටිය මහනුගලන්ද වත්තේ දී මුල් ගල් තැබීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.

Media press 201701 02ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව සෞභාග්‍යමත් දේශයක් බිහිකරනු පිණිස ක්‍රියාත්මක, තිරසර යුගයක තෙවසර ඇරඹුම,

President news 2017 1අදින් ඇරඹුන නව වසර මෙරට කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදු කෙරෙන වසර බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.පොලොන්නරුව දිස්ත්‍රික් ගොවි සංවිධාන නායකයින් සමඟ ඊයේ  (01) පොලොන්නරුවේදී පැවති හමුවකදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

ravikarunanayake2017 අයවැයේ සඳහන් පරිදි වයස අවුරුදු 5 - 19 අතර පාසල් යන සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්හට රුපියල් දෙලක්ෂය බැගින් වු සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ලබා දෙන බවත් මේ මගින් පවුලක සිටින දරුවන්ගේ සංඛ්‍යාව නො සලකා සියලු ම දරුවන්ට මෙම රක්ෂණ ආවරණ පහසුකම් සලසන බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.

blood testඅද (01) සිට රජයේ රෝහල්වලට ඇතුළත්වන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් තහනම් කර ඇත. 

mithripalasirisenaසෞභාග්‍යයේත්, සහජීවනයේත්, සංහිඳියාවේත් නැවුම් අපේක්ෂා දල්වමින් 2017 වසර එළැඹ ඇති බවත් තිරසර යුගයක මඟ සලකුණු ඔස්සේ ශ්‍රී ලංකාවේත් දිළිඳුකම තුරන් කිරීමේ අධිෂ්ඨාන පූර්වක හැඟීම පෙරදැරිව මිලියන 22ක ජනතාව නව වසර පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටින බව සිය අලුත් අවුරුදු සුබ පැතුම් පණිඩුවය නිකුත් කරමින් පෙන්වාදෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිසැකවම මේ අභියෝග ජය ගත යුතු බවත් පෙන්වා දෙයි.

Ranil wikramasingheරටේ සංවර්ධන ක්‍රියාදාමය සහ යහපාලනය බිඳ දැමීමට අදූරදර්ශී, නොමනා බලවේග රැසක් ක්‍රියාත්මක වන වටපිටාවක ස්ථාවර ආර්ථිකයක්, සංහිදියාව සහජීවනය ජයගත් මානව හිතවාදී සමාජයක් ශක්තිමත්ව ගොඩනැගීමට සමස්ත ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත් පසුගිය වසරේ ජයග්‍රහණ රැසක් අත්කර ගනිමින් ආර්ථික සංවර්ධන අඩිතාලමක් සැකසීමට හැකි වූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.