• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Medicineරාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩිදියුණු කිරීම සඳහා අදාළ යටිතල පහසුකම් සහ නවීන යන්ත්‍රෝපකරණ සහිතව නව ඖෂධ නිෂ්පාදනාගාරය ඉදිකිරීම සදහා ජපානයේ අන්තර්ජාතික සහයෝගිතා නියෝජිත ආයතනය සමග ගිවිසුම් අත්සන් කිරීම හෙට (11) පස්වරු 2.00 ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

China 2017.01.09මෙරට ජාතික වනෝද්‍යාන ඇතුළු සත්වෝද්‍යාන සංවර්ධනය කිරීම සඳහා චීන රජයේ සහයෝගය ලබාදීමේ අරමුණෙන් මෙරටට පැමිණි මහජන චීනයේ වන සංරක්ෂණ උප අමාත්‍යවරයා ඇතුළු චීන නියෝජිත පිරිස පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියහ.

Nationalityජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ යෝජනාවක් අනුව ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන සතියට සමඟාමීව විශේෂ වැඩසටහනක් ඊයේ (09) විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවැත්විණි.

thaipongaleමෙම වර්ෂයේ තෛපොංගල් දින සැමරුම් උත්සවය මේ මස (11) දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Ravikarunanayake 2017.01.092017 අයවැය මගින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව වසර දෙකක් තුළ සියලු රාජ්‍ය ආයතන සූර්ය බලයෙන් බල ගැන්වීමේ ජාතක වැඩසටහනේ මුල් පියවර මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) මුදල් අමාත්‍යාංශයේ දී ආරම්භ විය.

He news 2017 01 09 2බුද්ධිමය දේපළ මංකොල්ලය නැවැත්වීම සඳහා දැනට තිබෙන නීති රීති නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීමට සහ එම නීති රීතිවල අඩුපාඩු පවතින්නේ නම් නව නීති සම්පාදනය කර මෙම ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

He news 2017 01 09 1රාජ්‍ය මෙන්ම පෞද්ගලික දෙඅංශය තුළම ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක කඩිනම් අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කරයි.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (09) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති හරිත ගොඩනැගිලි මාර්ගෝපදේශන සංග‍්‍රහය සහ ඇගයීම් ක‍්‍රමවේදය එළිදැක්වීමේ උත්සවයට එක් වෙමිනි.

Matara Disrtic unitජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක “මතින් නිදහස් රටක්“ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමඟාමී ව සිදුකරන නවක විශ්වවිද්‍යාල සිසුන් බලගැන්වීම සඳහා වන මාතර දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවක් පසුගියදා පැවැත්විණ. 

hanthanaහන්තාන පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයේ පාරිසරික පද්ධතිය රැක ගැනීමේ අරමුණින් මහජනතාව දැනුම්වත් කිරීම සඳහා දැන්වීම් පුවරු සවි කිරීමේ විශේෂ වැඩසටහනක් පැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා තිබේ.

meeting2016පවතින දේශගුණික තත්ත්වය හා ආහාර සුරක්ෂිතතාව හමුවේ ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවේ සියලු ම සමාජිකයන් මේ මස (13) දින පෙ.ව. 9.30 ට විශේෂ රැස්වීමක් සඳහා කැඳවා තිබේ.

Gampaha distric2016 දී  ගම්පහ දිස්ත්‍රික්කය තුළ රුපියල් මිලියන 2502ක්  යටතේ සංවර්ධන ප්‍රගතිය 97%ක් පෙන්නුම් කරමින් ව්‍යාපෘති 3966ක් ක්‍රියාත්මක කළ බවත්, රජයේ දැඩි ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත ඉන් රුපියල් ලක්ෂ 800ක මුදලක් ඉතුරු වු බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන ප්‍රගතිය මාධ්‍යයට පැහැදිලි කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද ( 09 ) පැවති රැස්වීමේදී ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවසීය.

Kegalle 2017.01.09.1ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ පදවි ප්‍රාප්තියේ  දෙවසර සැමරීම  නිමිත්තෙන් ජනපති ප්‍රමුඛ රජයටත්, රටවාසී සැමටත්  සෙත්පතා සර්ව රාත්‍රීක සෙත් පිරිත්  සජ්ඡායනයක් පසුගියදා  කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වීණී.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.