මෙම වර්ෂයේ අයවැය මගින් ඉදිරිපත් කළ තවත් යෝජනාවක් යථාර්ථයක් බවට පත් කරමින් මන්නාරම ධාන්‍ය ගබඩා සංකීර්ණය ලබන 26 වැනි දා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ගොවි ජන අයිතියට පත් කිරීමට නියමිතය.
මෙම වර්ෂයේ අයවැය මගින් ඉදිරිපත් කළ තවත් යෝජනාවක් යථාර්ථයක් බවට පත් කරමින් මන්නාරම ධාන්‍ය ගබඩා සංකීර්ණය ලබන 26 වැනි දා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ගොවි ජන අයිතියට පත් කිරීමට නියමිතය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ කුඩා රබර් හිමියන් 1200 දෙනෙකුට රබර් පොහොර සහනාධාර ලබා දීමේ ජාතික වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ අසුවක චෙක්පත් ප්‍රදානයක් පසුගියදා සිදු කරන ලදී.
මෙම වසරේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය යටිතල පහසුකම් ප්‍රවර්ධනය සඳහා ආර්ථීක ප්‍රතිපත්ති කටයුතු අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 448ක මුදලක් වෙන් කර ඇත.
ලබන මස (03) සිට බලපැවැත්වෙන තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ ව කෑගලු දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
රටේ සියලු දරුවන් වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන බව ජනපති පවසයිරටේ සියලු දරුවන් දෙස එක ලෙස බලමින් ඔවුන් සියලුදෙනා වෙනුවෙන් රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කර උගතුන්ගෙන් පරිපූර්ණ සමාජයක් ගොඩනැඟීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි.
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර එකසිය පනහක් සපිරීම සහ තලවකැලේ තේ පර්යේෂණායතනයේ වසර අනූ දෙකක සේවා කාලය ඇගයීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා තලවකැලේ තේ පර්යේෂණායතනයේ දි පැවැත්විණි.
ජපාන ජාත්‍යන්තර සහයෝගීතා බැංකුව, ශ්‍රී ලංකාව පිළිබඳ වර්ගීකරණය ඉහළ නැංවීමට තීරණය කර ඇති බව එහි සභාපති තදහෂි මයෙදා (Mr. Tadashi Maeda) මහතා පැවසීය.
තාක්ෂණයත් සමඟ දරුවන්ට ක්‍රීඩාව අත්‍යවශ්‍ය බව වාරය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
හෙට (24) ඩෙංගු මර්දනය වෙනුවෙන් රාජ්‍ය ආයතන තුළ විශේෂ ආයතන පරීක්ෂාවක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ පියවර ගෙන ඇත.
GSP+ සහනය ලැබීමත් සමඟ ශ්‍රී ලංකාවේ දැනට පවතින මිත්‍රශීලී ආයෝජන පරිසරය ප්‍රයෝජනයට ගනිමින් නව වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනිමට සියලු උත්සාහයන් දරන බවට බෙල්ජියම් රජය සහ යුරෝපා වෙළෙඳ සමාගම් ප්‍රධානීහු තමන්ට සහතික වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.