කෑගල්ල දිස්ත්‍රික්කයේ ජල මුලාශ්‍ර සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.ආරම්භක අදියර යටතේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට එක බැගින් ජල මුලාශ්‍ර 11ක් සංරක්ෂණය කිරීම සිදු කරන බව දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් අංශය ප්‍රකාශ කරයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ජල මුලාශ්‍ර සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.ආරම්භක අදියර යටතේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට එක බැගින් ජල මුලාශ්‍ර 11ක් සංරක්ෂණය කිරීම සිදු කරන බව දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් අංශය ප්‍රකාශ කරයි.
කෑගල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සංවිධානය කරන කෑගලු ව්‍යවසාය අලෙවි හා වෙළෙද ප්‍රදර්ශනය මේ මස 22,23, 24 දින වලදී කෑගල්ල නගර ශාලාවේදී පැවැත්වේ.
ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉටුකරන මෙහෙවර අගයමින් වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානය ජනාධිපතිතුමා විශේෂ සම්මානයකින් පුදනු ලබයි.
ශ‍්‍රී ලාංකීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල්කරණයේ පුරෝගාමීත්වය හොබවන මහජන බැංකුව අනාගතය වෙත පියන`ගන විශ්වාසනීය ගමනක ආරම්භය සනිටුහන් කරමින් සිය නව නිල ලාංඡනය හඳුන්වා දෙයි. මෙම නිල ලාංඡනය හඳුන්වාදීමේ උත්සවය රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.
මෙම වසරේ මුල් මාස නවය තුළ රාජ්‍ය ආදායම පසුගිය වසර ට සාපේක්ෂව 23% න් රු.බිලියන 1180 දක්වා වැඩි වී ඇත.
ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ රැස්වීම අද (19) වෙනි දින පෙරවරු 9.00 සිට පස්වරු 1.30 දක්වා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියුතු නිලධාරීන්ගේ කුසලතා සහ ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩමුළුවක් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් සංවිධානය කර ඇත.
මාතර දිස්ත්‍රික්කයේ විශිෂ්ට ව්‍යවසායකයින් ඇගයීමේ උත්සවය මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (20) දින පෙ.ව.10.00 ට මාතර - නූපේ සණස සංගම් ශාලාවේ දී පැවැත්වේ.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සංවිධානයෙන් හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ සම්බන්ධීකරණයෙන් ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදියා සතු කාර්යභාරය මැයෙන් එක්දින වැඩමුළුවක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) පෙ.ව.8.30 ට මාතර - පීක්වැල්ල, ගඟ අද්දර හෝටලයේ දී පැවැත්වේ.
හම්බන්තොට වරාය වර්ජනය දැන් අවසන් වෙලා බොහෝ දෙනා රැකියාවලට වාර්තා කරලා තිබෙන බව තමාට අමාත්‍යවරයා දැනුම් දුන් බවත් නාවික හමුදාපතිවරයා හම්බන්තොට වරායේ සිදු කළ මෙහෙයුම පිළිබඳ වාර්තාවත් තමාට භාර දුන් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මැලේසියානු රජයේ විශේෂ නිල ආරාධනය පරිදි තෙදින නිල සංචාරයක් සඳහා මැලේසියාව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මැලේසියා වේලාවෙන් ඊයේ (15) පස්වරු 2.10 ට පමණ ක්වාලාලාම්පූර් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.
ශ්රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.