• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

heබාහිර උපාධි අපේක්ෂකයින් ලියාපදිංචිය සීමාකිරීම නිසා පැන නැගී ඇති ගැටලු සහ එයට විසඳුම් සොයා බැලීම සඳහා අදාළ පාර්ශවයන් සහ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතර සාකච්ඡාවක් ඊයේ (22) පෙරවරුවේ පැවැත්විණි.

President media 2016.11.23ස්වභාවික සම්පත්වලින් අනූන රටක් වු අපේ රටේ එම සම්පත්වලින් නිසි පල නෙළා ගනිමින් සංවර්ධන කි‍්‍රයාවලිය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් තමන්ගෙන් ඉටුවන කාර්යභාරය පිළිබඳ විද්‍යාඥයින්ට සහ පර්යේෂකයින්ට සෑහීමකට පත්විය හැකිද යන්න ඔවුන් හදවතින් අසා ගත යුතු ප‍්‍රශ්නයක් බව ජනාධිපතිතුමා පවසයි.

ol examination studentsමෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් කර යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

vegජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සමඟාමී ව, ගොවිජනසේවා දෙපාර්තමේන්තුව සමඟ එක්ව ගෙවතු 9160ක් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති බව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

navy2016.11.22ලබන මස (09) වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන සංවත්සරය නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත්පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී ඊයේ (21) පැවැත්විණි.

He meeting 2016.11.22මීට දෙවසරකට පෙර සියලු පදවි, තානාන්තර අතහැර පැවති රජයෙන් තමා සමුගත්තේ අදවන් දවසක බව සිහිපත් කළ ජනාධිපතිතුමා, අද දිනය තම දේශපාලන ජීවිතයේ සුවිශේෂිතම දිනය ලෙස සනිටුහන් කෙරෙන බව කියා සිටියේ ය.

President 2016 1මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ වෘත්තීය සමිති නියෝජිතයින් අතර අද (21) පෙරවරුවේ මහවැලි අධිකාරියේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

red crossඅරණායක  කේන්ද්‍රව කෑගල්ල දිස්ත්‍රික්කයට බලපෑ නාය යෑම් හා ගංවතුර  හේතුවෙන් විපතට පත් වුවන්ගේ ජීවනෝපාය ගොඩ නැංවීම  සඳහා  ජාත්‍යන්තර රතු කුරුස  සංවිධානය,  ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය හා එක්ව කෑගල්ල දිස්ත්‍රික්කය තුළ විශේෂ ව්‍යාපෘතියක්  ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

navyමෙම මස මුල් සතිය තුළ තායිලන්තයේ බැංකොක් නගරයේ පැවති කාන්තා බේස් බෝල් තරගාවලියේදී නාවික හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම සමස්ත ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

NP Governor1හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ තිස් වැනි සංවත්සර උළෙල සැමරීම සඳහා පවත්වනු ලබන ශ්‍රීලශ්‍රී ආරුමුග නාවලර් සමුළුව හා ගුරු පුජා උත්සවය පසු ගිය 18 වන දා ආරම්භ කෙරිණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.