• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

sanhidiyawaතිස් අවුරුදු යුද්ධයෙන් පසුව ජන මනස සුවපත් කරමින්, ජාතික ඒකාබද්ධතාවය ගොඩනැගීමෙහි ලා විවිධ ප්‍රවේශයන් තුළින් නව කතිකාවක් බිහි කර ගැනීම සඳහා  නොමද විද්වත් අවධානය යොමු වූ යුගයකට ශ්‍රී ලංකාව අවතීර්ණ වී තිබේ.

Kegalle road develpmentකෑගල්ල හා ගංතුන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යා කෙරෙන කෑගල්ල ගංතුන  මාර්ගයේ ගමගාගමනයට බාධාවක් ව පැවති කිලෝමීටර් දෙකහමාරක පමණ  අබලන් කොටසක් ගම්වැසියන්ගේ දායකත්වයෙන් පිළිසකර කිරීම පසුගිය දා සිදු කෙරිණි.

ravikarunanayakeශ්‍රී ලංකාවේ ආර්ථික දිශානතිය පිළිබඳ ව පවතින විශ්වාසනීය භාවය තවදුරටත් තහවුරු කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙම වසරේ  ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිත දෙවැනි ණය වාරිකය ද අනුමත කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

President participate amarapura thera funaralඅපවත්වී වදාළ අමරපුර සංඝ සභාවේ උඩරට නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත සාහිත්‍ය ශිරෝමණී අතිපූජ්‍ය තෙරිපැහැ සෝමානන්ද නාහිමිපාණන් වහන්සේගේ ශ‍්‍රී දේහයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (20) තලවතුගොඩ සුදර්මාරාම විහාරස්ථානායේදී අවසන් ගෞරව දැක්වීය.

policeඅංකුඹුර  පොලිස් වසමේ බැබිල ගොල්ල මුස්ලිම් දේවස්ථානය අසල මහාමාර්ගයේ රැඳී සිටි පුද්ගයන් දෙදෙනෙකු ඉල්කක කර ගනිමින් කාර් රථයකින් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් විසින් ඊයේ (20) සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේ ම සිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

navyඩෙල්ෆ්ට් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවන්හිදී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවන් 2ක් නාවික හමුදාවේ සහාය ඇති ව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (19) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

dahampasalමෙම වසරට නියමිත 6,7,8,9 සහ 10 ශ්‍රේණී සඳහා එම විභාගය දිවයිනේ දිස්ත්‍රික්ක 21ක් ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 3972කදී පැවැත්වෙන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

Hon.Akila wirajeවිවිධ අවස්ථාවන්හිදී පාසල් ගුරුවරුන් සඳහා තෑගි භෝග ලබාදීමට මවුපියන්ගෙන් මුදල් එක්රැස් කිරීම, එලෙස තෑගි භෝග ලබා ගැනීම සහ ඒ සඳහා බලපෑම් කිරීම වළකාලමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Bikkuඋඩරට අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත, රාජකීය පණ්ඩිත, සාහිත්‍ය ශිරෝමණී ත්‍රිපිටක වාගිශ්වරාචාර්ය  මහෝපාධ්‍යය අතිපූජ්‍ය තෙරිපැහැ ශ්‍රී සෝමානන්ද මහානායක මා හිමිපාණන්වහන්සේ පසුගිය 17 වැනි දින අපවත් වූ අතර මහානායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් හෙට  (21) පාර්ලිමේන්තු ක්‍රීඩාංගනගයේදී සිදු කිරීමට නියමිතය.

He presidentමාතෘ භූමිය වෙනුවෙන් කළයුත්තේ පහසු කාර්යයන් නොව වඩා අසීරු කාර්යයන්ට මුහුණදී ඒවා ජයග‍්‍රහණය කිරීම බව ජනාධිපතිතුමා පවසයි.

Roadආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ක්‍රියාත්මක කෙරෙන අයිරෝඩ් ව්‍යාපෘතිය මගින් මාතර දිස්ත්‍රික්කයේ අන්තර් ගම්මාන පිවිසුම් මාර්ග සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 5326ක මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබේ.

fertilizerරජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ පොහොර වෙනුවට මුදල් ලබාදීමේ වැඩපිළිවෙළ අනුව මාතර දිස්ත්‍රික්කයේ පොල් වගාකරුවන් සඳහා පොහොර සහනාධාර වශයෙන් රුපියල් මිලියන 22ක මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ කළමණාකරු ඒ.කේ.ජයසේකර මහතා පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.