• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

seminar“රාජ්‍ය සේවකයාගේ භූමිකාව” මැයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය සැලසුම් කර ඇත.

Natasha Baleendren Child Athou2ළමා ආරක්ෂාව යන්න විශේෂ විෂයක් සහ විශේෂ අවධානයක් යොමුවිය යුතු වෘත්තීයක් ලෙස හඳුනා ගැනීමට සුවිශේෂී අවධානයක් මේ වන විට යොමු වී ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති නටාශා බාලේන්ද්‍ර මහත්මිය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පැවසුවාය.

Acting Chief Justiceශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස ඊයේ (14) පස්වරුවේ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

New Ambassadorsශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව තානාපතිවරු සිවිදෙනෙක් සහ මහ කොමසාරිස්වරු දෙදෙනෙක් ද අද (14) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.

Health Ministryනොවැම්බර් මස 03 වන දිනට යෙදී ඇති මාර්ග අනතුරුවලට ලක්ව විපතට පත්වූවන් සැමරීමේ ලෝක දිනයට සමගාමීව 2016 නොවැම්බර් මස 15  සිට 18 වන දින දක්වා අනතුරු නිවාරණය පිළිබද ජාතික සතියක් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු වැළැක්වීම පිළිබඳ කේන්ද්‍රීය ඒකකය වන බෝනොවන රෝග අංශය විසින් තීරණය කර ඇත.

He participated Vings confferenceජාතියේ අනාගතය පිළිබඳ න්‍යාය පත‍්‍රය එක් එක් අයගේ බලය සහ පෞද්ගලිකත්වය මුල්කරගත් දේශපාලන න්‍යාය පත‍්‍රවලින් යට නොකළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

houseඉදිරි වර්ෂ තුන තුළ නිවාස ලක්ෂ පහක් අලුතින් ඉදිකර  ඉතාමත් සහනදායී මිලකට ජනතාව වෙත ලබාදීමට වැඩසටහනක් දැනටමත් ආරම්භ කර ඇති බව නිවාස අමාත්‍යාංශය පවසයි.

President meeting about dry zoneවියළි කාලගුණික තත්ත්වයන්හිදී උතුරු මැද පළාතේ වැව් සහ ජලාශ වල ජල මට්ටම පහත යාමට නොදී ජලය රඳා පවත්වා ගැනීම සඳහා වූ තවත් යෝජනා සහ සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අදාළ නිළධාරීන් අතර අද (11) පස්වරුවේ පැවැත්විණි.

Hon Gayantha karunathilakeතොරතුරු දැනගැනීමේ පනතින් අපේ රටේ ජනතාව ආකල්පමය වෙනසක් ඇති කොට සාර්ථකව අනාගතයකට රැගෙන යන්න හැකි වන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

SriLanka armyමහනුවර දිස්ත්‍රික් සේවාමුක්ත භට සංගමය මගින් පවත්වනු ලබන 2016 සන්නද්ධ සේවා අනුස්මරණ දිනය මේ මස (13) වැනි දින පෙ.ව. 8.00 ට මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා උද්‍යානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.