• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ambbasider AUශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් (Bryce Hutchesson) මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

amaradewaදේශීය සංගීතයේ අක්මුල් සොයා යමින් එහි රසභාව සුපෝෂණය කරමින් ඔහු විසින් සිංහල සංගීතයට කරන ලද විශිෂ්ට සම්ප්‍රදානයන් නිසා ම මුළු මහත් ජාතියම ඔහුට ණයගැති විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රවීණ සංගීතවේදී, ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරින් දිවියෙන් සමුගැනීම වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

rajitha senarathna2017 වෛද්‍ය ස්ථාන මාරුවීම් ලේඛනය වැරදි සහගත ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබි අඩවියේ පළවීම පිළිබඳ ව කඩිනම් පරික්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය, රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා වෙත ඊයේ (03) නියෝග කර සිටියේය. 

matara 2016.11.02මාතර දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර - වැල්ලමඩම මහින්ද රාජපක්ෂ විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 

logo“පවුරු කැටබිත “2016 ගාල්ල දිස්ත්‍රික් සාහිත්‍ය මහෝත්සවය මේ මස (04) පෙ.ව 8.30ට බලපිටිය හෑගල්ල මහා විද්‍යාලයේ දී පැවැත් වේ. 

ladysශ්‍රී ලංකාවේ වසර විස්සක් පමණ ක්‍රියාකාරීව සිටින සහ වසර නමයක පමණ පළාත් පාලන ක්ෂේත්‍රයේ අත්දැකිම් සහිත සිවිල් සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පළාත් පාලන දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ කාන්තා සහභාගීත්වය ශක්තිමත් කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

galle 2016.10 31දකුණු පළාත් ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශ්‍ය සහ ජාතික ශිල්ප සභාව එක්ව සංවිධානය කරනු ලබන “රුහුණු විස්කම්“ දකුණු පළාත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය අද (31) පෙ.ව 9.00 සිට ප.ව 7.00 දක්වා ගාල්ල නගර ශාලවේ දී ආරම්භවේ. 

sport groundමහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම ඇතුළු ක්‍රීඩා කටයුතු සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති 15ක් ක්‍රියාත්මක  කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් කටයුතු යොදා තිබේ.

badulla 2016.10.27ඌව පළාතේ නිර්මාණශීලි කර්මාන්තකරුවන්ගේ කුසලතා හා හැකියාවන් එළිදක්වන විවිධ නිර්මාණ හා පේෂකර්මාන්ත රෙදිපිළි ප්‍රදර්ශනය හා අලෙවි සල්පිල ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඊයේ (26) ආරම්භ කෙරිණි.

koreanදකුණු කොරියානු තානාධිපති චන්ග් වොන් සෑම් (CHANG WON SAM) මහතා සහ ඌව පළාත් ආණ්ඩුකාරවර අධි නිතීඥ ඇම්.පී.ජයසිංහ මහතා අතර හමුවක් පසුගියදා බදුල්ල පැල්ගහතැන්න කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.