සාර්ථක නිල සංචාරයක් අවසන් කරමින් නේපාල ජනාධිපතිනී බිද්‍ය දේවි බණ්ඩාරී මහත්මිය ඊයේ (16) පස්වරුවේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියාය.
යහපාලන රජය යටතේ ගෙවී ගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවරභාවයකට පැමිණ ඇතැයි අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සභික බිල් ජෝන්සන් මහතා ප්‍රකාශ කරයි.
නේපාල ජනාධිපති බිද්‍ය දේවි බණ්ඩාරී මහත්මියගේ ශ්‍රී ලංකා නිල සංචාරය පිළිබඳ ඡායාරූප ඇතුළත් ඇල්බමයක් එතුමිය වෙත පිළිගැන්වීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් පිරිනැමීම ඊයේ (16) සිදු විය.
ත්‍රස්තවාදයට මුහුණ දුන් රටවල් දෙකක් වශයෙන් ශ්‍රී ලංකාවටත් නේපාලයටත් සාමය අවශ්‍ය බවත් ඒ සඳහා තිබෙන අභියෝගවලටත් මුහුණදීමටත් බුදු දහමේ ඉගැන්වීම්වලින් පාඩම් ගත හැකි බවත් නේපාල ජනාධිපතිනිය බිද්‍යා දේවී බණ්ඩාරී මහත්මිය පැවසුවාය.
ලෝක බෞද්ධ වෙසක් උළෙලේ සමාප්ත උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ නේපාල ජනාධිපති බිද්‍යා දේවි බණ්ඩාරී මහත්මිය අද පෙරවරුවේ (15) ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදු වූ කැලණිය රජමහාරය වැඳපුදා ගත්තාය.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.