• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Fm 2017 5 26විදේශ කටයුතු අමාත්‍ය රවී  කරුණානායක මහතා  සිය නිල තනතුරේ වැඩ ආරම්භ කිරීම ඊයේ(25)  විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිදුවිය.

kegalleආපදා තත්ත්වය හේතුවෙන් කෑගල්ලේ පවුල් 801 ක පුද්ගලයින්  3410 ක් අවතැන් වී ඇති අතර පස් කන්දක් කඩා වැටීමේන් දෙහිඹ්විට ප්‍රදේශයේ කුඩා දරුවන් දෙදෙනෙක් මිය ගොස් ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Hon delip wedhaarachchiඅධික වර්ෂාවත් සමඟ තංගල්ල , බෙලිඅත්ත, වීරකැටිය හා වලස්මුල්ල ඇතුළු ප්‍රදේශවල ජලගැලීම් වලින් විපතට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට අවශ්‍ය සියලු ම පියවර ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය , හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසීය.

He news 2017 5 26 22බලයේ සිටි පිරිස නැවත බලයට ගෙන ඒමට අවශ්‍යව ඇතැමුන් මාතෘ භූමියට එරෙහිව විවිධ අසත්‍ය ප‍්‍රචාර පතුරවමින් සිටින බව ජනාධිපතිතුමා පවසයි.

floodගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව තවලම, උඩුගම, ප්‍රදේශවල ප්‍රවේශ මාර්ග ජලයෙන් යට වී ජීවිතාරක්ෂක බෝට්ටු වලට පවා -අදාළ පෙදෙස් වෙත ලගා වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, සිර වී සිටින ජනතාව බේරා ගැනීමට හෙලි කොප්ටර් යානා යොදවා ගැනීමට සිදුව ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර මහතා අද උදෑසන පැවති (25) විශේෂ ආපදා කළමනාකරණ රැස් වීමේ  දී පැවසීය.

bad climetපවතින අයපහත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 48 තුළ සෑම ගංඟාවක් අවට මහා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ගංඟා ආසන්නයේ පදිංචි සියලු ම පවුල්වලට තම නිවෙස්වලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානවෙත යන ලෙස රජය දැනුම් දෙයි.

FM 2017 526විදෙස් ගතවී රැකියාවක් බලාපොරොත්තු වන පුද්ගලයින්ට හා විදේශයන්හි රැකියාවල නියුතු ලාංකික ශ‍්‍රමිකයින් වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිළිබඳ ව අවශ්‍ය කරන තොරතුරු සැපයීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු සේවාව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි නවීකරණය කිරීමට පියවර ගෙන තිබේ. 

climateනිරත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින පුරා ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

mobileඅධික වාර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම් දීම පහත සඳහන් දූරකතන අංක ඔස්සේ සිදු කළ හැකි බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

he news 2017 5 26ඔස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඔස්ට්‍රේලියා විපක්ෂනායක Bill Shortern  මහතා අතර හමුවක් අද (25) පස්වරුවේ ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.

he news 20170526බලශක්ති අර්බුදයට මුහුණදෙමින් බලශක්තියෙන් සුරක්ෂිතවීම සඳහා ස්ථීර සාර වැඩපිළිවෙළකට ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බව  ඕස්ට්‍රේලියා අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා පවසයි.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.