May 19, 2017 In නවතම පුවත් එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදා දෙවන මාණ්ඩලික සාකච්ඡාව කොළඹදී ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ උසස් නිලධාරීන් (high - ranking officers of the US 7th Fleet) සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර පැවැත්වූ දෙවන මාණ්ඩලික සාකච්ඡාව (second edition of Staff Talks) පසුගිය දින දෙක තුල (මැයි 16/17) නාවික හමුදා මූලස්ථානයේදී පැවැති බව නාවික හමුදා නිල වෙබ්අඩවිය පවසයි. Read More
May 19, 2017 In නවතම පුවත් ජාතික රණවිරු සැමරුම් උත්සවය අද ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) දින පස්වරු 4.00ට පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසළ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. Read More
May 18, 2017 In නවතම පුවත් නොමිලේ ගිලන් රථ සේවාවකට ජර්මන් සහය දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාවක් ගොඩබිමෙන් සහ ගුවනින් නොමිලේ ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජන සිදු කිරිමට ජර්මනියේ ලෝක ප්‍රකට බෙන්ස් සමාගම සහ එයාර් බස් සමාගම සුදානම් වෙයි. Read More
May 18, 2017 In නවතම පුවත් ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට (19) දින පස්වරු 4.00ට පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසළ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. Read More
May 18, 2017 In නවතම පුවත් රණවිරු උත්සවය නිසා හෙට විශේෂ රථවාහන සැලැස්මක් 2017 ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් හෙට (19) පස්වරු 2.00 සිට පස්වරු 7.00දක්වා කාලය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. Read More
May 18, 2017 In නවතම පුවත් යෝජිත ජාතික තාක්ෂණ අධ්‍යාපන විද්‍යා පීඨයට අවශ්‍ය ඉඩම පවරා ගැනේ ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින ලෝකය සමඟ එකතුවීමටත් මෙරට තුළ නවීන තාක්ෂණික දැනුමින් සන්නද්ධ පිරිසක් බිහිකිරීමත් අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම මත අධ්‍යාපන අමාත්‍යාංශය වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලබයි. Read More
May 18, 2017 In නවතම පුවත් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කෙරේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගිය (16) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. Read More
May 18, 2017 In නවතම පුවත් සමාලෝචනය කිරීමේ සාකච්ජාවක් ජනපති ප්රධානත්වයෙන් 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටවනුලැබූ ස්වාධීන කොමිෂන් සභාවල ප‍්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ජාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. Read More
May 17, 2017 In නවතම පුවත් බත්තරමුල්ල අවට රජයේ කාර්යාල සඳහා සහන කාර්යාල වේලාවක් බත්තරමුල්ල ප්‍රදේශය අවට රජයේ කාර්යාලවල සේවයේ නියුතු පිරිස් වෙත සුනම්‍ය කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට රජය තීරණය කොට ඇත. Read More
May 17, 2017 In නවතම පුවත් හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීමේ සැලැස්ම සැකසීම කෑගල්ලෙන් ඇරඹේ කෑගල්ල දිස්ත්‍රික්කයේ හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීමේ සැලැස්ම සැකසීමේ වැඩසටහන ආපදා කළමණාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කෑගල්ල නගර ශාලාවේදී පැවැත්විණි. Read More
May 17, 2017 In නවතම පුවත් ඩෙංගු මර්දනය සඳහා තම සමාජ වගකීම ඉටුකිරීමට එක්වන්න - ජනපතිගෙන් ඉල්ලීමක් ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධ වූ ජාතික වැඩපිළිවෙළක් ජුනි 01 වනදා සිට Read More
May 17, 2017 In නවතම පුවත් මන්නාරම දිස්ති‍්‍රක්කයේ ගැටලු සොයා බැලීමට ජනපති උපදෙසින් විශේෂ කමිටුවක් මන්නාරම දිස්ති‍්‍රක්කයේ යුද්ධයෙන් අවතැන්වූවන් සහ එම ප‍්‍රදේශයේ පදිංචිකර ඇති අවතැන්වූවන්ගේ ගැටලු සොයා බැලීම සඳහා විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. Read More