• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

coming soon2018 වසර සදහා පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමට අදාළ චක්‍රලේඛය හා අයදුම්පත්‍රය මාධ්‍ය හරහා හෙට (01) දින නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

hon dileep wedaarachchi2017අයහපත් කාලගුණයත් සමඟ විපතට පත් ධීවර ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

Galle Expresswayදක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 32.01 කණුව අසල මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් මෙතෙක් ගැලනිගම හා දොඩංගොඩ මාර්ගය වසා තිබුණු අතර එම මාර්ගයේ ජලය බැස යාම නිසා එම මාර්ගය නැවත විවෘත කොට ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

He presidentමෙම වසර තුළ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන සඳහා අලුතින් වාහන ආනයනය නතර කිරීමට තීරණය කළ බව ජනපති පවසයි.

srilankaශ්‍රීලංකන් ගුවන් සමාගම 2017 ජූනි මස පළමුවැනිදා සිට මියන්මාර් එයාර්වේස්  ඉන්ටර්නැෂනල් හා එක්ව මියන්මාරයේ අගනගරය වන යැන්ගොන් (Yangon) වෙත සංකේත  හුවමාරු ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයතු යොදා ඇත. 

Pindapatha pinkama20170531දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් හේතුවෙන් පීඩාවට පත්වූවන් සඳහා ද්‍රව්‍යාධාර එක්රැස් කිරීමේ අරමුණින් කෑගල්ල ශාසනාරක්ෂක  බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන පිණ්ඩපාත චාරිකාවක් හෙට(01) කෑගල්ලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

he news 2017 5 30හෙට ට (31) යෙදෙන ජාත්‍යන්තර දුම්වැටි විරෝධි දිනය නිමිත්තෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දීප ව්‍යාප්තව සංවිධානය කර තිඛෙන කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

Hon rajitha senarathnaගංවතුර උවදුරින් අසරණ වූ ජනතාව බැංකු මඟින් ලබාගෙන තිබෙන වානිජ හා පුද්ගලික ණය සඳහා සහන ලබාදීමට රජය රුපියල් කෝටි 200ක් ලබාදීමට තීරණය කර තිබෙන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

floodදිවයිනේ දිස්ත්‍රික්ක කීපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව 193ක් බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (30) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් පැවසී ය.

telephoneආපදාවට පත් වූ ප්‍රදේශවල ඉන්ධන බෙදා හැරීම ක්‍ර‍මවත්ව සහ අඛණ්ඩව සිදු කිරීමට ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය විසින් විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී ඇත.

mahinda deshapriyaපවතින අයහපත් කාලගුණය නිසා විපතට පත් වූ ප්‍ර‍දේශවල ජනතාවගේ ඡන්ද නාමලේඛන නැවත ලබා ගැනිම දින 10 කින් දිර්ඝ කරන බව  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 

sunil mihidukulaප්‍රවීන සිනමා විචාරකයකු,සාහිත්‍යධරයකු මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රවීන ජනමාධ්‍යවේදියෙකු වූ  එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘවරයකු ලෙස සේවය කළ සුනිල් මිහිදුකුල මහතා අද(30) උදැසන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දි   අභවප්‍රාප්ත වී තිබේ.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.