• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

He news 2017 06 6 3ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

heගංවතුරෙන් සහ නායයාමෙන් ආපදාවට ලක්වූ ප‍්‍රදේශවල කසළ ඉවත් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Hon lasantha alagiyawannaපුවත්පත් මණ්ඩලය පුවත්පත් පැමිණිලි වලින් ඔබ්බට ගොස් ක්‍රියා කිරීම එම ආයතනයේ ඉදිරි ක්‍රියාමාර්ගය ට වඩාත් වැදගත් වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

HEගංවතුරෙන් සහ නායයාමෙන් ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්ක ඉදිරියේදී එම තත්ත්වයන්ගෙන් මුදාගැනීම සඳහා දේශීය සහ විදේශීය විශේෂඥයින්ගේ උපදෙස් පරිදි සකස් කෙරෙන සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉදිරි පියවර ගන්නා බව ජනාධිපතිතුමා පැවසීය.

He news 2017 6.05පසුගියදා ඇති වූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් විනාශයට පත් කලූතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, යටගම්පිටිය, නාගහදොළ ප්‍රදේශයේ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (05) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

hon ravi karunanayake news2017 6 5පටු අරමුණු පදනම් කර ගත් සැලසුම්වල අහිතකර ප්‍රතිඵල දැන් රටට දැනී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

karu jayasooriya pic 2017 6 5ගංවතුරින්  විපතට පත් ප්‍රදේශවල සහන සේවා කටයුතු පිළිබඳ ව සොයාබැලීම සඳහා යළිත් වරක්  පසුගිය (03) මාතර, ගාල්ල දිස්ත්‍රික්ක වෙත ගිය කථානායක කරු ජයසුරිය මහතා, තිහගොඩ, කඹුරුපිටිය, අකුරැස්ස, අතුරලිය,  තවලම,  නෙළුව,  නාගොඩ,  බද්දේගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාල  වෙත  ගොස් රාජ්‍ය නිලධාරීන් හමු වී  ඉදිරි අවශ්‍යතා පිළිබඳ ව සාකච්ජා පැවැත්විය.

He news 2017 6 5අයහපත් කාලගුණයත් සමඟ සිදු වූ ගංවතුරෙන් සහ නායයාමෙන් විනාශයට පත් නිවාස ඉදිකරදීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට ඇමරිකන් රජයේ සහය ලබාදෙමින් රුපියල් මිලියන 350ක මූල්‍ය පරිත්‍යාගයක් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීම පසුගිය (03)  ජනාධිපති නිල නිවසේදී සිදු විය.

hon akila virajහදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පාසල් දරුවන්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීම සඳහා විශේෂ මනෝඋපදේශන වැඩසටහනක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

matara2017මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (05)  ප.ව. 2.30 ට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

heසොබාදහමේ තිරසර පැවැත්මෙන් තොර පැවැත්මක් මිනිසාට නැති බව දැන් දැන් කෙරෙන අනතුරු ඇගැවුම් හමුවේ පිළිගන්නට අපට සිදුව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Hon karunarathna paranavithanaනිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ නියොජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරනවිතාන මහතා නාරාහේන්පිට ඇල්විටිගල මාවත පිහිටි එම අමාත්‍යාංයේ දී පසුගිය දින සිය ධුරයේ රාජකාරි භාර ගත්තේය. 

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.