• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

hon dayasiri yayasekaraමේ දිනවල විවිධ ජනමාධ්‍ය ඔස්සේ සුසන්තිකා ජයසිංහ මහත්මිය ක‍්‍රීඩා අමාත්‍යාංශයට එල්ල කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඇය සේවයෙන් ඉවත් කර නොමැති බවත් සම කැබිනට් ප්‍රකාශක, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

Mr2017 6 7ශ්‍රී ලංකා‍වේ මෙක්සිකෝ තානාපති මෙල්බා ප්‍රියා (Mr.Melba Pria ) මහත්මිය අද (2017-06-07 ) දින පෙරවරුවේ කථානායක කරු ජයසුරිය  මහතා හමුවිය. දෙරටෙහි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීම පිළිබඳව මෙම හමුවේදී සාකච්ජාවට භාජනය විය.

fishලෝක වෙළඳ පොළේ සීනි මිල සීඝ්‍රයෙන්  අඩු වී ඇති බැවින් එහි වාසිය දේශීය සීනි කර්මාන්ත කරුවන්ට සැලසීමට හැකි වන පරිදි ආනයනික සීනි කිලෝ ග්‍රෑමයක් මත පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු.13/- සිට රු. 23/- දක්වා වැඩි කර ඇත.

esala peraheraමෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ජුලි මස 24 දින කප් සිටුවිමේන් ආරම්භ වී  2017 ජූලි මස 29 දින සිට අගෝස්තු 07 වන දින දක්වා පැවත්වීමට කටයුතු සංවිධානය කොට ඇති බව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා පවසයි. දියවඩන නිලමේවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (6) මහනුවර ශ්‍රී දළදා මළිගාවේ ශ්‍රවනාගාරයේ පැවති පෙරහැර සංවිධාන කමිටු රැස්වීමේදීය.

He news 2017 6 7 1ලෝකයේ කිසිදු රටක දක්නට නොමැති පරිත්‍යාගශීලිත්වයක් සහ මානුෂිකත්වයක් ශ්‍රී ලාංකීය ජනතාව තුළ දක්නට ඇත්තේ බෞද්ධ දර්ශනය පසුබිම් වූ සමාජ වටපිටාව නිසා බව ජනාධිපතිතුමා පවසයි.

Forieng Mවිදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා නව අමාත්‍ය ධූරය භාර ගැනීමෙන් පසු පළමු විදේශ නිල සංචාරය සඳහා ඉන්දියා බලා පිටත්ව ගිය අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ (06) හමු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

He news 2017 6 6 3ඛෙන්තර ඓතිහාසික උඩකොටුව බෝධිසමීප භීමතිත්ථ රාජමහා විහාරාධිපති පූජ්‍ය ඛෙන්තර ජිනානන්ද ස්වාමින් වහන්සේට ගාලූ කෝරළයේ ප්‍රධාන සංඝනායක ධූරය පිළිබද සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ සහ විහාරස්ථානයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ පැවැත්විණි.

He news 2017 6 6අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ සිදු වූ ආපදා තත්ත්වයෙන් අඩාල වූ  හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළේ ප්‍රගතිය පිළිබද සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ හම්බන්තොට දිස්ති්‍රක් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

pahiyan 2017.06 07නාය යාමේ අවදානමට ලක්ව ඇති ඓතිහාසික පාහියන් ලෙන පිළිබඳ බහු විෂයික වාර්තාවක් කැඳවීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

He news 2017 06 62ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීම පරිදි චීන රජයේ පරිත්‍යාගයක් අනුව පොලොන්නරුවේ ඉදිකිරීමට නියමිත වකුගඩු රෝහලේ ඉදිකිරීම් පිළිබඳ අවබෝධතා ගිවිසුමට අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අත්සන් තැබිණි.

He news 2017 06 5ගංවතුර හා නායයෑම්වලින් මියගිය සියලු දෙනා වෙත පුණ්‍යානුමෝදනා කිරීම සඳහා මෙන්ම සමස්ත ශ‍්‍රී ලංකාවාසී ජනතාවට හා රටට සෙත්පැතීම සඳහා සිදුකරනු ලබන සර්වරාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනය ඊයේ (05) දින නිදහස් චතුරස්‍රයේදී පැවැත්වේ.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.