තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ මාධ්‍ය නිවේදනය
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ මාධ්‍ය නිවේදනය
පසුගිය දිනවල දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක ඇති වූ ගංවතුර හා නාය යෑම් වලින් විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා දේශීය මෙන් ම විදේශීය පරිත්‍යාගශීලීන් ද ඉදිරිපත් වෙමින් සිටින බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කිරීමට නියමිත තුන් මාසික ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන අද (01) සිට ආරම්භ කෙරේ.
ගංවතුර හා නාය යෑම්වලින් විපතටපත් ජනතාවට දැනට නොමිලේ ලබාදෙන වියළි ආහාර ද්‍රව්‍ය සළකය ඔවුන් නැවත පදිංචියට යන තෙක් අඛණ්ඩව ලබාදීමට රජය තීරණය කර තිබේ.
නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් වෙනුවෙන් පත් කෙරුණු නව අමාත්‍යවරු අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ගංවතුර විපතින් ආපදාවට පත් වූ ළඳරුවන් සඳහා කිරිපිටි ලබාදීමෙන් වැළකෙන ලෙසත්, හැකිතරම් මව්කිරි ලබාදීමට කටයුතු කරන ලෙසත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය හිරණි ජයවික්‍රම මහත්මිය අවධාරණය කළාය.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.