• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Hon rajitha senarathnaඉතා ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින ඩෙංගු උවදුර මැඬපැවත්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත් ඒ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපතිතුමා තීරණය කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

PM news 2017.06 17ආපදාවට ලක්වූ ජනතාව නැවත පදිංචි කිරීමට සහ නැවත මෙම ප්‍රදේශ නාය යාමකට ලක් නොවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

NCRS20172017 ජනවාරී 01 වන දා සිට මැයි 31 වන දින දක්වා සිදු වු මාරක රිය අනතුරු ප‍්‍රමාණය 1104ක් වන අතර ඉන් මිය ගිය සංඛ්‍යාව 1161ක් වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.
 
 

donet lap educationMඅඛණ්ඩ ගුරු පුහුණුව ක්‍රියාත්මක කිරීම උදෙසා පිහිටුවා ඇති ගුරු මධ්‍යස්ථාන 108ක කළමනාකරුවන් සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක් සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත ලැප්ටොප් පරිගණක සහ ඩොන්ගල් බෙදාදීම පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණි.

 Hon rejinold kure 2017 6 16හිටපු උතුරු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජය ධර්මරත්න මහතාගේ නික්ම යාමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා නව උතුරු පළාතේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන්

He news 2017 6 16තත්ත්ව හා ඵලදායීතාවය ප‍්‍රවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “තත්ත්ව හා ඵලදායීතා සමුළුව 2017” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (14) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.

Air Chief Marshal K A Gunatilleke CDSසිය ධූරයෙන් විශ‍්‍රාම යාමට නියමිත ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

He news 2017 6 16ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය සහ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Government logoවරදකරුවන්ගේ සමාජ තත්ත්වය, ජනවාර්ගික හෝ ආගමික පසුබිම හෝ දේශපාලන පක්ෂපාතීත්වය නොතකා නීතිය ක්‍රියාත්මක වියයුතු බව අමාත්‍ය මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Japan embassy 2017 6 15ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති Kenichisuga Numa මහතා හා ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Takefumi මහතා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය එම අමාත්‍යංශයේදී අද (15) හමුවිය.

GID bookරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් 1948 සිට 1962 දක්වා කාලය තුළ පළ කරනු ලැබූ ''ශ්‍රී ලංකා'' සඟරාවේ සංස්කාරකව සිටි ප්‍රවීණ ලේඛක පීටර් විජේසිංහ මහතා විසින් එම සඟරාවට ලියන ලද ලිපි එකතුවක් ''පැරණි සිංහල ජීවන පුවත්''මයෙන් ග්‍රන්ථයක් ලෙස එලිදැක්වීම ඉකුත් දා කොළඹදී සිදු කෙරිණි.

hE NEWS 2017 6 15රණවිරුවන්ගේ උදාර කැපකිරීම් සිහිපත් කරමින් පවත්වනු ලැබූ "සංහිදියාවයි සංග්‍රාම ශක්තියයි" රණවිරු උපහාර සංස්කෘතික ප්‍රසංගය ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.